topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“ඉවසුවා ඇති” .එජාපයෙනුත් 18ක කැරලි කණ්ඩායමක්.

UNP_Logo

මෙතෙක් කල්  ඉවසා  බලාගෙන  සිටියා  හොදටම  ඇති බවත්, දැන් එජාපය  රැකගැනීම වෙනුවෙන්  සංවිධානය  වන බවත්  එජාප  අමාත්‍යවරුන්ගේ වැරැදි තිබෙනවා නම් ඊට එරෙහි වෙමින් ආණ්ඩුව යහමඟට ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගෙන යන අරගලය සමඟ මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනකු ඒකමතිකව පෙළගැසී සිටින බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ  සදහන්කර ඇත.

ආණ්ඩුව යහමඟට ගැනීමේ අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යෑමට 01 වැනිදා රාත්‍රි කොළඹට රැස් වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනාම ඒකමතිකව තීරණය කළ බවද හේෂා විතානගේ  වැඩිදුරත්  පෙන්වා දෙයි.

ඉදිරි අය වැයේදී සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ වැය ශීර්ෂයේදී මෙම මන්ත්‍රිවරුන් 18 දෙනාම ඡන්දය දීමෙන් වැළැකී සිටිමට තීරණය කර ඇති බවට සදහන්කරන මන්ත්‍රීවරයා

මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේම ක්‍රියාකලාපයන් පිළිබඳව තම කණ්ඩායම දැඩි ලෙස අධ්‍යයනය කරමින් සිටින බවද පෙන්වා  දී ඇත.තවද  අමාත්‍යවරුන්ගේ  ක්‍රියාකලාපයන්  ගැන  ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව සඳහන් කරයි.තවද  ඔහු  වැඩිදුරටත්  සදහන් කරන්නේ

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව නිසි මඟට ගැනීම වෙනුවෙන් මෙම අරගලය සිදුකරන බවය.

Leave A Reply

Your email address will not be published.