topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තිස්ස අත්තනායක නව දේශපාලන ගමනකට.

thissa atthanayaka

නව දේශපාලන පක්ෂයක් බිහිකරමින් යළි දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක සඳහන් කර තිබේ. කඩුවෙල ප්‍රෙද්ශයේ පැවති ආගමික උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබාදෙමින් ඔහු මෙලෙස පවසා ඇත.

දේශාපාලන හැල හැප්පිලි හේතුවෙන් පසුගිය කාලය තුළ ප්‍රසිද්ධ දේශපාලනයෙන් ඉවත් සිටි බවත් නැවත ක්‍රියාකාරි දේශපාලනය ආරම්භ කරන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් සඳහන් කර ඇති තිස්ස අත්තනායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් එම දේශපාන ව්‍යාපාරය හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ හා ඩි.එස් සේනානායකගේ ප්‍රතිපත්තීන් එකතුවූ දේශපාන ව්‍යාපරයක් බවත් පවසා ඇත.

මේ අතර ශ්‍රී ලංකාව තුළ පවතින පැරණි දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බවත් නව දේශපාන සංස්කෘතියක් සකස් කළ යුතු බවත් හිටපු මහලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave A Reply

Your email address will not be published.