topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය අදයි.

lnc 4

වත්මන් ජන පීඩක ආණ්ඩුවේ බඩු මිල ඉහළ දැමීම, දඩ වැඩි කිරීම, අධික බදු බර, දූෂිතයන්ට දඬුවම් නොකිරීම හා ආණ්ඩුවේ වංචාවට, දූෂණයට හා නාස්තියට එරෙහිව රාජ්‍ය හා පෞද්ගලික අංශ වතු ඇතුළු සියලු බලවේග රොද බඳින ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ජනතා විරෝධය අද (23) කොළඹදී පැවැත්වීමට නියමිත වේ. එම විරෝධතාවය අද පස්වරු 3.00ට පුංචි බොරැල්ලෙන් ආරම්භ වන බවත් ආණ්ඩු විරෝධී මෙම පා ගමණින් පැමිණෙන ඔවුන් පස්වරු 4.00 වනවිට කොටුව දුම්රියපොළ අසළට ළඟා වීමට නියමිත බවත් සඳහන් වේ.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා ඇත්තේ මෙම උද්ඝෝෂණය මුළුමනින්ම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් බවත් අද ආරම්භ කරන මෙම ජනතා විරෝධය එතැනින් නොනවත්වන අතර මෙය එහි පළමු පියවර බවත්ය. මෙම ජනතා විරෝධතාවය සඳහා ගොවි, ධීවර, ශිෂ්‍ය, තරුණ, භික්ෂු, කාන්තා සංවිධාන සහ වතු, සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලි ඇතුළුව සියලු වෘත්තීය සමිතිද සහාය පළ කිරීමට එකඟ වී ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.