topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුද්දාගේ දේපොල විකුණා සල්ලි ගත්තා තමයි ඒත් ගත්තු සල්ලිවලට කළ දේ මතක නෑ – උදය ගම්මන්පිල හා සිඩ්නි ජයසිංහ දිවුරුම් පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පිළිගනී..

Udaya Gammanpila and_ Sydney Jayasinghe
උදය ගම්මන්පිල විසින් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ගේ කෝටි ගණනක දේපොල කූඨ ආකාරයෙන් වංචා කළ සිද්ධිය ජනතාවට අමුතු ප්‍රවෘත්තියක් නොවේ. කෙසේ නමුත්ගම්මන්පිල මුල සිටම චෝදනාව බොරු යැයි කියමින් මාධ්‍ය වලට ප්‍රකාශ කළද, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ලිඛිත දිවුරුම් ප්‍රකාශයක් මගින් සිය වංචාව පිළිගෙන තිබේ. ඔහු පමණක් නොව ඔහුගේ ගජයා සිඩ්නි ජයසිංහ විසින් දුන් දිව්රුම් ප්‍රකාශයකින්ද බ්‍රයන් ෂැඩික්ගේ දේපොල විකුණා මිලියන ගණනක මුදල් ලබා ගත් බව පිළිගෙන ඇති අතර මුදල් වලට කළ දේ ඔහුට දැන් මතක නැතැයිද කියයි. මෙම අමතක වීම, නීතියේ සිදුරුවලින් රිංගීමට ගෙතූ පට්ටපල් බොරුවකි. ඩොලර් මිලියන ගණනකට කළ දෙයක් මතක නැති වීම තරම් විහිලුවක් තවත් නැත. දැන් ඔවුන්ගේ එම සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය ඕනෑම අයෙකුට අධිකරණයෙන් ලබා ගත හැකිය. (දිව්රුම් ප්‍රකාශ වල ඒ බව සඳහන් කොටස් වෙන වෙනම මේ සමග අමුණා ඇත)

ගම්මන්පිල මුලදී කීවේ මෙසේය. “මේ වන විට පොලීසිය සොයාගෙන තිබෙනවා බ්‍රයන් ෂැඩික් නැමැති පුද්ගලයාට පෑන් ඒෂියා බැංකුවේ කොටස් කිසිම දවසක තිබිලා නැහැයි කියලා. ඔහුගේ ඒවා හොරකම් කරන්න මුලින්ම ඔහුට කොටස් තිබිය යුතුයි.  දෙවැනි කාරණය ඔහු කිසිම දවසක මට ඇටර්නි බලපත්‍රයක්  දුන්න බවට කිසිදු සාක්ෂියක් නෑ.” 2015 අගෝස්තු 20 – වීඩියෝ සාක්ෂිය: https://youtu.be/sqED_4ZgQfE මේ ආකාරයෙන් මුල සිටම මෙම සිද්ධිය අභූත චෝදනාවක් හා ගොතන ලද මනංකල්පිතයක් යැයි එකහෙළා කියූ ගම්මන්පිලම දැන් එය සත්‍යයක් බවත්, බ්‍රයන්ට කොටස් තිබූ බව හා ඒවා විකුණා තමා මුදල් ගත් බවත් පිළිගැනීම සත්‍යවාදීන් ලැබූ ජයග්‍රහණයකි. (ගම්මන්පිලගේ සහ සිඩ්නිගේ දිව්රුම් ප්‍රකාශවලින් වරද පිලිගෙන ඇති අයුරු මෙහි ඇති ඉමේජ වල කහ පැහැයෙන් ලකුණු කර තිබේ.)

මෙම දිවුරුම් ප්‍රකාශවල තවත් පිටපත් අවැසි නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මාධ්‍යවේදීන්ට පමණක් නොව ඕනෑම පුරවැසියෙකුට ලබාගත හැකි බව යළි යළිත් සිහිපත් කරනු කැමැත්තෙමි. කෙසේ නමුත් මේ පිළිබඳ හෙළිදරව් කිරීමට අවශ්‍ය අයගේ පහසුව සඳහා ගම්මන්පිලගේ හා සිඩ්නි ජයසිංහගේ දිවුරුම් ප්‍රකාශවල සම්පූර්ණ පිටපත් මේ සමග අමුණා ඇත.

 

 

Inline image 2

Inline image 4

සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශ පහත දැක්වේ.

​​

Leave A Reply

Your email address will not be published.