topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉන්දියන්, සිටි යූනියන් බැංකුවට සයිබර් ප්‍රහාරයක්.

Swift_System

සයිබර් අපරාධකරුවන් පිරිසක් තම බැංකු පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක් කොල්ලා කා ඇතැයි ඉන්දියාවේ ‘සිටි යුනියන්’ බැංකුව සඳහන් කර සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. ‘ස්විෆ්ට්’ මූල්‍ය ක්‍රමවේදය ඔස්සේ මෙලෙස විදේශවල සිටින ණය හිමියන් වෙත නීතිවිරෝධී ආකාරයෙන් ප්‍රේෂණ ලෙස මුදල් යවා ඇතැයි බැංකුව පවසා ඇත.

වංචනික අයුරින් ඩුබායි, තුර්කිය සහ චීනයේ බැංකු ගිණුම් තුනක් වෙත ප්‍රේෂණය කර ඇති බව කුඩා ප්‍රමාණයේ ණය දෙන්නකු විසින් පසුගිය දිනක අනාවරණය කර ගැනීමත් සමඟ කළ සොයා බැලීමකදී ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක් කොල්ලා ඇති බව ‘සිටි යුනියන්’ බැංකුව නිවේදනය කළ බව සඳහන් වේ. මෙය රටවල් කිහිපයක් සම්බන්ධ කරගනිමින් කරන ලද දැවැන්ත මූල්‍ය සොරකමක් යැයි ද, මෙය ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන් එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයක් යයිද,   ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇතැයි ද ‘සිටි යුනියන්’ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී එන්. කමකෝඩී පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.