topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුරුෂ වැසිකිළිත් පාවිච්චි කරන්න. කාන්තාවන්ට නියෝගයක්.

ස්ත්‍රී-පුරුෂ සහ සමලිංගිකයන්ට වැසිකිළි පහසුකම්
ස්ත්‍රී-පුරුෂ සහ සමලිංගිකයන්ට වැසිකිළි පහසුකම්

නෙදර්ලන්තයේ ‘ඇම්ස්ටර්ඩෑම්’ අගනුවර පුරුෂයන්ට පමණක් මුත්‍රා කළ හැකි ස්ථාන (public urinals for men) තිස් පහක් ඇති අතරවාරයේ කාන්තාවන් සඳහා නිමවා ඇත්තේ වැසිකිළි තුනක්(03) පමණක් බව හෙළිදරව් වුණේ තරුණියක් එළිමහනේ මුත්‍රා කිරීමට එරෙහිව පවරා තිබුණ නඩුවක් විභාගයට ගනිමින් පවතින අතරයි.

නඩුව විභාග කළ එම ඕලන්ද උසාවිය එළිමහනේ මුත්‍රා කිරීමේ චෝදනා ලද ගීටෙ පීනින් (Geerte Piening) නම් එම විසිතුන් හැවිරිදි තරුණිය එකී චෝදනාවට වැරදිකාරිය යයි තීන්දු කරමින් ඊට දඬුවම් වශයෙන් යුරෝ අනූවක (€90) දඩයක් ගෙවන ලෙස ඇයට නියම කොට ඇත.

මදු විතක ආශ්වාදය ලබා සිටි ඕලන්ද තරුණියට සිය ශාරීරික උවමනාව ඉටු කර ගැනීම සඳහා ඒ අසලක පොදු වැසිකිලියක් නොවූයෙන් මඳ අඳුර ගලමින් තිබුණ සන්ධ්‍යාවේ එළිමහන් ස්ථානයකට ගොස් සිය ශාරීරික බරින් සැහැල්ලු වීමට සිදුව ඇත.

ප්‍රකාශ වී ඇති තොරතුරු අනුව, ඇය ඒ මොහොතේ ගත කළ ස්ථානයේ සිට ඊලඟ කාන්තා වැසිකිළිය පිහිටි ස්ථානයට කිලෝමීටර් කීපයක දුරක් ගෙවා යායුතු වූ අතර ඒ වනවිට පොදු වැසිකිළි වසා දමන කාල වෙලාව ද ඉකුත්ව තිබුණි.

නෙදර්ලන්තයේ 'ඇම්ස්ටර්ඩෑම්' අගනුවර පුරුෂයන්ට පමණක් මුත්‍රා කළ හැකි ස්ථානයක් (public urinals for men)
නෙදර්ලන්තයේ ‘ඇම්ස්ටර්ඩෑම්’ අගනුවර පුරුෂයන්ට පමණක් මුත්‍රා කළ හැකි ස්ථානයක් 

මේ අතර මුර සංචාරයේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ඇස ගැටුණ මුත්‍රා කරමින් සිටි තරුණිය ඔවුන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඇය එම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ කියා සිටියාය.

“ඇත්තෙන්ම ඒ වෙලාවේ මට රණ්ඩුවකට පැටලෙන්න ඕන වුණේ නැහැ. ඒත් ඊ ළඟ දවසේ මට හිටි හැටියේම හිතුණා – මේකට විරුද්ධව සටන් කරන්න අවශ්‍යයි කියල”

ඒ අනුව පැවරුන අදාළ නඩුව විභාග කරන ලද්දේ නඩුකාරියක නොව නඩුකාරයකු විසිනි.

එම විනිසකරු නඩු විභාගය අතරවාරයේ ප්‍රකාශයක් කරමින් ‘ කාන්තා වැසිකිළියක් නොවීනම් එළිමහනේ මුත්‍රා නොකර පුරුෂයන්ට මුත්‍රා කිරීම සඳහා තනා ඇති වැසිකිළියක් ඒ සඳහා පාවිච්චි කිරීමට ඇයට අවස්ථාව තිබුණ’ බව සඳහන් කර ඇත.

කාන්තා වැසිකිළි සඳහා ආයෝජනය කිරීමේ පලදායීතාව 'ඇම්ස්ටර්ඩෑම්' නගර බලධාරීන්ට ප්‍රශ්නයකි
කාන්තා වැසිකිළි සඳහා ආයෝජනය කිරීමේ පලදායීතාව ‘ඇම්ස්ටර්ඩෑම්’ නගර බලධාරීන්ට ප්‍රශ්නයකි

එළිමහනේ මුත්‍රා කරනු ලැබීම ඕලන්ද නීතිය අනුව වරදක් වන අතර එය එම භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ “wildplassen” වරදක් යනුවෙනි.

එම වරද සිදු කිරීම සම්බන්ධයෙන් ගීටෙ පීනින් (Geerte Piening) වැරදිකාරිය වන බව තීන්දු කළ විනිසකරු ඇය එළිමහනේ මුත්‍රා කිරීම ‘අපද්‍රව්‍ය ඒවා දැමිය යුතු කුණු බාල්දියකට නොදමා මහ පාරේ දැමීමකට සමාන ක්‍රියාවකැයි’ සඳහන් කළේය.

එහෙත් එය දැන් සමාජ මාධ්‍ය ජාලයේ බොහෝ කාන්තාවන් හවුල් වී සිටින විවාදයක් බවට පත්ව ඇත.

මුත්‍රා කිරීම සඳහා තමා විසින් තෝරා ගන්නා ලද්දේ පාරක් නොවන කුඩා බිම් තීරයක් යයි කියා සිටින ගීටෙ පීනින් (Geerte Piening) යුරෝපයේ වෙනත් රටවල ප්‍රධාන නගරවල පවතින කාන්තා වැසිකිලි පහසුකම් නෙදර්ලන්තයට වඩා ඉතා ඉහළ මට්ටමක පවතින බවත් පෙන්වා දෙන්නීය.

“ඇම්ස්ටර්ඩෑම් වගේ සංචාරක නගරයක කාන්තාවකට මුත්‍රා කරන්න තැනක් නැතිවීම ලැජ්ජාවට කාරණයක්” ඇය AD පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියාය.

“මෙය පමණ ඉක්මවා ගිය කාන්තා ප්‍රශ්නයක් බවට පත් කරන්න මට උවමනාවක් තිබුණේ නැහැ.අනිත් අතින් මෙය සාකච්ඡාවට භාජනය වීමත් හොඳ දෙයක්” ගීටෙ පීනින් (Geerte Piening) පවසන්නීය.

ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම පහසුකම්
ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම පහසුකම්

එම නඩුව විභාග කළ විනිසකරු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන අතරවාරයේ ‘ඇම්ස්ටර්ඩෑම්’ අගනුවර කාන්තාවන් සඳහා ඇති පහසුකම් අවම බව පිළිගත්තේය.

එහෙත් එම පහසුකම් සම්පාදනයට නගර සභාව බැඳී නැත යන්න ඔහුගේ විනිශ්චය විය.

එය ඉතා දුර්ලභ ගනයේ නඩුවක් යයි කියා සිටි විනිසකරු අනිත් අතින් කාන්තාවන් විසින් පොදු වැසිකිලි පාවිච්චිය ඉතා කලාතුරකින් සිදු කෙරෙන්නක් බවත් පවසයි.

“මේ උසාවියේදී මේ වගේ නඩුවක දී මම දුටු දෙවැනි කාන්තාව ඔබයි” නඩුකාරයා වැඩි දුරටත් සඳහන් කළේය.

පොදු වැසිකිළි පහසුකම් සම්බන්ධයෙන් කිසිදු බැඳීමක් තමන්ට නැති බව ඇම්ස්ටර්ඩෑම් නගර සභාව පවසයි.

බර්ලින් නගරයේ ආණ්ඩුවේ ගොඩනැගිල්ලක තනා ඇති මේවා පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ට ද පාවිච්චි කළ හැකි බව දැක්වෙයිබර්ලින් නගරයේ ආණ්ඩුවේ ගොඩනැගිල්ලක තනා ඇති මේවා පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ට ද පාවිච්චි කළ හැකි බව දැක්වෙයි

එහෙත් එය මේ කතන්දරයේ අවසානය නොවුණි.

ප්‍රශ්නය නඩුකාරයා හෝ නගර සභා නිලධාරීන් කියන ඉහත කී ආකාරයේ ප්‍රකාශන මගින් යටපත් නොවුණි.

‘පුරුෂයන්ට මුත්‍රා කිරීමට තනා ඇති විශේෂ ස්ථාන (public urinals for men)පාවිච්චි කරන’ මෙන් නඩුකාරයා කාන්තාවන්ට නිර්දේශ කරනු ලැබීමට එරෙහිව මෙම සිකුරාදා පැවැත්වෙන උද්ඝෝෂණයකට හවුල් වෙන ලෙස කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින ෆේස් බුක් සමාජයක් ගොඩ නැගී ඇත.

එම විරෝධතා ව්‍යාපාරයට හවුල් වීමට පන් දහසකට අධික කණ්ඩායමක් දැනටමත් කැමැත්ත පළකර ඇත.

(BBC ඇසුරෙණි)

Leave A Reply

Your email address will not be published.