topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

20 ගැන විජිත, වාසු කතා බහක්..

jvp

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙනා 20වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට ගැසට් කොට තිබේ. එය ඉදිරියේදී කතානායකවරයාගේ මැදිහත්වීමෙන් පවත්වනු ලබනු පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

මේ අතර නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වැඩමුළුවක් පසුගියදා මොරටුව ප‍්‍රදේශයේදී පැවැති අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සහභාගිවී සිටියේ එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ය. තවද එම අවස්ථාවට වාසුදේව නානායක්කාර, එම්.සුමන්තිරන් ඇතුළු දේශපාලඥයින්ද ගාමිණී වියන්ගොඩ ඇතුළු සිවිල් ක‍්‍රියාකාරීහු පිරිසක්ද පැමිණ සිටියහ. අනෙකුත් දේශපාලඥයින් නව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් පළ කළ අතර විජිත හේරත් මන්ත‍්‍රීවරයා විසින් 20වැනි සංශෝධනය පිළිබඳවද දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

“මන්ත‍්‍රීතුමා 20වැනි සංශෝධනය සම්මත වුණොත් වැඩි වාසිය තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහට නේද?” සභාවේ සිටි පුද්ගලයෙක් විජිත හේරත්ගෙන් ප‍්‍රශ්නයක් විමසීය.

“ඒක 20ට විරුද්ධ අය හදන කතාවක්. ඇත්තටම රනිල් වික‍්‍රමසිංහට පාඩුවක් වෙන්නේ. මොකද රනිල්ගේ අගමැති ධුරය මාස හතකින් අඩුවෙනවා 20 සම්මත වුණොත්. වැඩි වාසිය තියෙන්නේ මහින්ද රාජපක්ෂට. මොකද එතුමාට 20 සම්මත වුණාට පස්සේ අගමැති අපේක්ෂක වෙන්න පුළුවන්. ජනතාව ජනවරම දෙනවනම් ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. අද තියෙන තත්වය අනුව එතුමට රටේ නායකයා වෙන්නත් බැහැ ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ.” විජිත හේරත් පැහැදිලි කළේය.

මේ අතර විජිත හේරත් සහ වාසුදේව මන්ත‍්‍රීවරයා අතරද 20 ගැන කතාබහක් ඇතිවිය.

“ඔබතුමාලා 20න් යෝජනා කරලා තියෙන්නේ 2020 පෙරවාරි මාසේ පාර්ලිමේන්තුව විසුරුවන්න. නමුත් අපිට යෝජනාවක් තියෙනවා පාර්ලිමේන්තුව ජනවාරි 08වෙනිදම විසුරුවන එක හොඳයි කියලා. පාර්ලිමේන්තුව විසුරුවලා භාරකාර ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය තියමු.” වාසුදේව මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

“ඒ යෝජනාව ගැන අපිට කිසි ප‍්‍රශ්නයක් නැහැ. අපි යෝජනාවලට අවස්ථාව තියලා තමයි 20 හදලා තියෙන්නේ. සමහර දේවල් අපිට සාකච්ඡුා කරලා සංශෝධනය කරගන්න පුළුවන්.” විජිත හේරත් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.