topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හයට් සහ හිල්ටන් හෝටල් ගනුදෙනුව ගැන වාසුදේවගෙන් ප්‍රකාශයක්.

MP_Vasudewa

කොළඹ හයට් හෝටල් සංකීර්ණය අයෝජකයෙකුට පැවරීමේ ගනුදෙනුව සැක සහිත බවට තමන් කළින් කළ ප්‍රකාශය දැන් තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, කොළඹ හයට් සහ හිල්ටන් හෝටල් සංවර්ධන ව්‍යාපෘති සඳහා අයෝජකයින්ගේ කැමැත්ත විමසීමේ පුවත් පත් නිවේදනය පසුගිය 18 වැනි දා ප්‍රසිද්ධ කර තිබූ අතර ඒ සඳහා කල් ලබාදී තිබුණේ මේ මස 31 වැනි දා පමණක් බවයි.

මෙතරම් කෙටි කාලයක් තුළ විශාල සමාගම්වලට මෙම අයෝජනය සම්බන්ධයෙන් කළමනාකරණ තීරණවලට එළඹ කැමැත්ත පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

වාසුදේව නානායක්කාර  මන්ත්‍රීවරයා පවසන්නේ, මෙම ගනුදෙනුව කල්තියා සැලසුම්කර ක්‍රියාත්මක කරන්නක් බව මෙම ක්‍රියාවලිය හරහා පෙනී යන බවයි.

වහාම මෙම පුවත්පත් දැන්වීම සම්බන්ධ ඉදිරි කටයුතු අත්හිටුවා අඩුම වශයෙන් ආයෝජකයෙකුට මෙම හෝටල්වල අයෝජනය කිරීම සඳහා කැමැත්ත පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට අඩුම වශයෙන් මාස 03 ක කාලයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරයා අග්‍රමාත්‍යවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.