බැසිල් රාජපක්ෂ සහ විමල් වීරවංශ අතර ඉදිරි පලාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සකස් කිරීමේදී බරපතල ගැටුමක් නිර්මාණයවී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටුම නිර්මාණයට හේතුවී ඇත්තේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ මුළු අපේක්ෂක ප්රමාණයෙන් අපේක්ෂකයින් 750ක් තම පක්ෂයට ඉල්ලා සිටීමත් සමගය. මෙහෙදී බැසිල් රාජපක්ෂ එය දැඩිව ප්රතික්ෂේප කර තිබේ. අපේක්ෂකයින් 750ක් හොයා ගන්න බැරි පක්ෂයක් වන ජනිපෙ මෙලෙස කේවල් කරන්නේ මහින්ද පිලේ අපේක්ෂකත්වය නොලැබෙන ශ්රිලනිප අයට ජනිපෙ හරහා අපේක්ෂකත්වය ලබාදීමට බවද බැසිල් ප්රකාශ කර ඇත.
මේ අතර විමල් වීරවංශ තදින්ම කියා ඇත්තේ තම පක්ෂයට අපේක්ෂකයින් 750ක් නොලැබෙන්නේනම් පලාත් පාලන මැතිවරණය සදහා වෙනම තරග කරන බවය.

මේ අතර විමල් වීරවංශ තදින්ම කියා ඇත්තේ තම පක්ෂයට අපේක්ෂකයින් 750ක් නොලැබෙන්නේනම් පලාත් පාලන මැතිවරණය සදහා වෙනම තරග කරන බවය.බැසිල් රාජපක්ෂ සහ විමල් වීරවංශ අතර ඉදිරි පලාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සකස් කිරීමේදී බරපතල ගැටුමක් නිර්මාණයවී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටුම නිර්මාණයට හේතුවී ඇත්තේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ මුළු අපේක්ෂක ප්රමාණයෙන් අපේක්ෂකයින් 750ක් තම පක්ෂයට ඉල්ලා සිටීමත් සමගය. මෙහෙදී බැසිල් රාජපක්ෂ එය දැඩිව ප්රතික්ෂේප කර තිබේ. අපේක්ෂකයින් 750ක් හොයා ගන්න බැරි පක්ෂයක් වන ජනිපෙ මෙලෙස කේවල් කරන්නේ මහින්ද පිලේ අපේක්ෂකත්වය නොලැබෙන ශ්රිලනිප අයට ජනිපෙ හරහා අපේක්ෂකත්වය ලබාදීමට බවද බැසිල් ප්රකාශ කර ඇත.