topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති කබීර්ගේ නිවසේ වතුර කපයි.

kabeer hashim

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ගේ කොළඹ ලේක් ඩ්‍රයිව් හී පිහිටි නිවසට ගෙවීම සඳහා නියමිත බිල්පත නොලැබී තිබියදී,ඒ වන විට ඇති හිඟ මුදල පෙන්නා ජල සැපයුම විසන්ධි කිරීමට කටයුතු කර ඇත.
අද දිනයේ ජල සැපයුම විසන්ධි කිරීමට පැමිණි නිලධාරීන්ට ඒ වන විට නිවසේ සිටි සේවකයන් එවැනි මිල ගණනක ජල බිල්පතක් නොලැබුණු බව පවසා ඇති අතර,නමුත් ඒ වන විට නිවසේ රාජකාරී රැස්වීමක නිරතව සිටි අමාත්‍යවරයා,සේවකයන් හරහා එම නිලධාරීන්ට දන්වා ඇත්තේ,ඔවුන් විසින් පවසන රුපියල් 3,500 ක හිඟ මුදල ගෙවා දමා බිල ඉදිරිපත් කිරීමට පැය භාගයක කාලයක් ලබා දෙන ලෙසය
නමුත් එම නිලධාරී කණ්ඩායමේ ප්‍රධානියා ඒ දක්වා අමාත්‍යවරයාගේ නිවසට එම මිල ගණනට අදාළ බිල්පත නොලැබී තිබීම හෝ පැය භාගයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම නොතකා හරිමින්, අමාත්‍යවරයෙකු ලෙස විශේෂ වරප්‍රසාද හිමි විය යුතු නැතැයි පවසමින් ජලය විසන්ධි කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා රජයේ සේවකයන්ගේ කටයුතුවලට සහයෝගය දැක්වීම තමාගේ ප්‍රතිපත්තිය බව ප්‍රකාශ කළේය. ඒ නිසාම හෙම්මාතගම – මාවනැල්ල මාර්ගය පුළුල් කිරීමේදී එම ව්‍යාපෘතියට සහයෝගය දැක්වීමට තමාගේ නිවසේ කොටසක් මුලින්ම ඉවත්කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා,තමා අමාත්‍යවරයෙකුට වඩා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස මෙම යහපාලන රජය පිහිටුවීම සඳහා ජීවිතය දෙවැනි කොට සටන් කිරීමේ අගය,රාජ්‍ය සේවකයෙකුට මෙසේ හැසිරෙන්නට ලැබීමෙන් සනාත වන බව පෙන්වා දුන්නේය.
ඉකුත් රජය සමයේ අමාත්‍යවරයෙකුට වචනයක් කීමට හෝ හැකියාවක් නොතිබි රාජ්‍ය සේවය මේ රජය යටතේ කෙතරම් නිර්භීත තත්ත්වයකට පත් වි ඇත්දැයි සහ නිදහස්දැයි තීරණය කිරීමට මේ සිදුවීමම ප්‍රමානවත් බව, පෙන්වා දුන් අමාත්‍යවරයා,රජයේ ප්‍රධාන පක්ෂයේ මහා ලේකම්වරයා හෝ අමාත්‍යවරයා කියා තමන් කිසි දිනෙක විශේෂ වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවන බව ද පෙන්වා දුන්නේය.
නමුත් තමන් අමාත්‍යවරයෙකු ලෙස අපහසුවට සහ කණගාටුවට පත් නොවුණ ද,සාමාන්‍ය මිනිසෙක් ලෙස ගත් විට මෙය කණස්සල්ලට කරුණක් බව පෙන්වා දෙයි.නොලැබුණු බිල්පතක් බවට තොරතුරු තිබියදී තමාට අවස්ථාවක් නොලැබී යාම මහජනතාව ඉදිරියේ ක්‍රියා කළ යුතු නම්‍යශීලී තත්ත්වය නොතකා හැරීමක් බව තමාට හැඟෙන බව ඔහු පැහැදිළි කළේය.
වසර විසි ගණනකට වැඩි කාලයක් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සැපයීම මුල් ගල්වලට සීමා වි තිබුණ ද,තමා එයට මැදිහත් වී කෝටි 1400 ක වියදමෙන් ජල ව්‍යාපෘතිය ඉදි කරමින් සිටින මොහොතක සිදු වූ මේ දේ තමාගේ ජනතා සේවයට බලපෑමක් නොව ආශිර්වාදයක් කර ගනිමින් තව දුරටත් යහපාලන ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන බව පෙන්වා දුන්නේය.

Leave A Reply

Your email address will not be published.