රටේ අවශ්‍යතාව අනුව ඕනෑම මොහොතක අඛණ්ඩව විදුලි සැපයුම වෙනුවෙන් මැදිහත්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.
හමුදා මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් තමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.
ඒ වෙනුවෙන් හමුදා භට කණ්ඩායම් 89ක් දැනටමත් සූදානම් කර ඇති බව ද සදහන්.