topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“අපි ඉන්නෙ බැසිල් එනකං”. වැලිකඩ සිට අනූෂ කියයි.

Lalith_Basil_Anusha

සිල්රෙදි බෙදන්න කියලා නියෝග කළේ බැසිල් රාජපක්ෂ. එහෙම කරන එක නීතිවිරෝධී කියලා ලලිත් වීරතුංග පැහැදිලි කරලා දෙන්න හැදුවම  ජීවිතේ අහලා නැති කුණුහරුපවලින් බැනලා තිබුනා. පස්සෙ මිස්ට වීරතුංග ඒක ගැන TRC එකේ ඒ කාලෙ චෙයාමන් හිටපු මට කිව්වා.

ඊට පස්සෙ මිස්ට වීරතුංග මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් මේ ගැන ඇහුවා. එතකොට මහින්ද රාජපක්ෂ කියලා තියනවා, බැසිල් කියනව නං ඔන්න ඕක බෙදලා දානව අයිසෙ කියලා. නමුත් අපි දෙන්නම ගන්න පුලුවන් උපරිම ප්‍රිකෝෂන් අරගෙන තමයි සිල්රෙදි බෙදුවේ. හැම මිනිට් එකකම අපි ලිව්වෙ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතියට යටත්ව කියලා. නමුත් අන්තිමට හිරේ යන්න උනේ අපි දෙන්නට.’

යැයි, තමන් බැලීමට  බන්ධනාගාර රෝහල වෙත පැමිණි මිතුරන් කණ්ඩායමකට අනුෂ පැල්පිට පවසා තිබේ. ‘අපි දෙන්නම අපේ උසාවියෙදි මේ බව පැහැදිලිවම කිව්වා, අපි කළේ අපිට ඉහළින් ලැබුණු නියෝගය ක්‍රියාත්මක කිරීම කියලා. නමුත් උසාවිය ඒක පිළිගත්තෙ නෑ. උසාවිය කළේ අපිව බිල්ලට දීලා බැසිල්වයි මහින්දවයි බේරගත්ත එක. යුක්තිය, සාධාරණත්වය කියන්නෙ මේකද ? දැන් බොරුවට මහින්ද රාජපක්ෂ අපිව බලන්න ඇවිල්ලා බොරු බයිලා ගහනවා. තව මාස හයකින් අපි ආණ්ඩු පිහිටුවනවා, එතකොට ඔය දෙන්නවම අපි විශාල වන්දියක් එක්ක නිදහස් කරනවා කියලා. ආණ්ඩු පිහිටුවීම කෙසේ වෙතත් තව මාස හයක් යනකොට බැසිලුයි මහින්දයි වැලිකඩ එන එක ෂුවර්. අඩුගානෙ මහින්ද ඇවිල්ලා බොරු බයිලා කියලා හරි අපිව සනසනවා. අපි ඉන්නෙ බැසිල් එනකං. එදාට අපි එයාට නොදන්න කුණුහරුපත් එයාට කියලා දෙන්නම්.’ යනුවෙන් අනුෂ පැල්පිට තම මිතුරන් ඉදිරියේ පවසා ඇත්තේ හඬා වැලපෙමිනි.

Leave A Reply

Your email address will not be published.