topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍ය පීඨ ශිෂ්‍යය ක‍්‍රියාකාරී කම්ටුවේ කැඳවුම්කරු පැහැර ගැනීමේ උත්සාහය හෙළා දකිමු.

 

A white van comes from good governance

දින (20) සවස විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාව අසලදී සුදු වෑන් රථයකින්  පැම්ණි රනිල් මෛත‍්‍රී ආණ්ඩුෙව් මැරයන් විසින් වෛද්‍ය පීඨ ශිෂ්‍යය ක‍්‍රියාකාරී කම්ටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ව පැහැර ගැනීමට ගත් උත්සාහය දැඩි පිළිකුලින් යුක්තව හෙළා දකින සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන්ට එරෙහිව බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙය දැයි ප‍්‍රශ්න කර සිටී.

සුදු වෑන් සංස්කෘතිය තම විරුද්ධවාදීන් දඩයම්කිරීමට භාවිතා කළ රාජපක්ෂ ආණ්ඩුව පන්නා දැමීමට හේතු වූයේ ඔවුන්ගේ එම ජනතා විරෝධී ක‍්‍රියාවන්ය. එම ක‍්‍රියාදාමයන්ම ආරමිභකර ඇති වර්තමාන ආණ්ඩුව පෙන්නුම් කරමින් සිටින්නේ හවුල් ආණ්ඩුවේ අවසානය ආසන්න බවයි.

රෝහල රජයට පවරා ගැනීම වැනි ව්‍යාජ ඇස්බැන්දුම් වලින්, අත්අඩංගුවට ගැනීමෙන්, සිරභාරයේ තබා ගැනීමෙන් හා තර්ජනය කිරීම් වලින් සයිටම් විරෝධී බලවේග නිහඬ කළ නොහැකි බව ආණ්ඩුවට දැඩිව අවධාරණය කර සිටිමු.

ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන්ට එරෙහිව තම අයිතිවාසිකම් රැක ගැනීමට පෙරට   එන ලෙස සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු.යනුවෙන් එම නිවේදනයේ සදහන්ය.

 

Leave A Reply

Your email address will not be published.