topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතිවාදීන්ට බිය නොවී සියලු ජාතීන්ට සම අයිතිය ලබාදිය යුතුයි.

We_ Should _Give _Equal _Rights_Health_Minister

මන්නාරම සිලාවතුර ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද නව වාට්ටු සංකීර්ණය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිදූ කරන ලදී. මෙම රෝහල මූලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර, ඒ සදහා අවශ්‍ය මානව සම්පත සහ භෞතික සම්පත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පොරොන්දූ විය. 

මෙහිදී උත්සවය අමතා අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ ජීවත් වූ මුස්ලිම් සහ සිංහල ජනතාව එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් පැය 24 ක් තුල පළවා හැරියා. එම නිසා එම ජනතාව පීඩාවට පත් වුනා. මුස්ලිම් ජනතාව වසර 30 ක් ජීවත් වූයේ පුත්තලම ප්‍රදේශයේ අනාථ කඳවුරු වලයි. යුද්ධය අවසන් වූ පසු ඔවුන් නැවත තම නිජ භුමියේ පදිංචි වුනා. එම ජනතාවට රජය පහසුකම් සැපයිය යුතුයි. ඉඩම් අයිතිය ආරක්ෂා කර දිය යුතුයි. එම ඉඩම් අයිතිය ආරක්ෂා කර දීමට ඉදිරිපත් වු රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා දෝෂාරෝපනයට ලක් වුනා. ඔහුට එරෙහිව සිංහල ජාතිවාදින් පෙරමුණ ගත්තා. මිනිසුන් පදිංචි කිරිමට යන විට විරුද්ධත්වය පළ කළා. මම රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා වෙනුවෙන් කථා කළා. මම හිටපු ඉඩම් ඇමැති. එම නිසා ඉඩම් නීතිය මම හොදට දන්නවා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා රූපවාහිනී විවාදයක දී ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබද සියලු තොරතුරු හෙළි කළා. මම ඒ අනුව විශ්වාසය පළ කළා එහි සත්‍යතාවයක් තිබෙනවා කියලා. කැළෑ ප්‍රදේශ හැමදාම එකම විදිහට තිබුනේ නැහැ. රටේ අවශ්‍යතා අනුව වෙනස්වීම් සිදූ කරනවා. ඇතැම් ප්‍රදේශ ජනතාව ද පදිංචි කිරීමට යොදා ගන්නවා. රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙක් වීම නිසයි මෙම ගැටුම ඇති වුනේ. එතුමත් පුත්තලමේ අනාථ කඳවුරක ජීවත් වූ පුද්ගලයෙක්. ජාතිවාදීන් මොනවා ප්‍රකාශ කළත් සියලු ජනතාවට සම අයිතිය ලබාදිය යුතුයි. එම සටන ඉදිරියටම ගෙන යනවා. යැයි පැවසීය.  

Leave A Reply

Your email address will not be published.