topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නීති විරෝධි ඉදිකිරීම් අපි ඉවත් කරනවා. කිසිදු බලපෑමකට අපි යටත් වෙන්නේ නැහැ.

Minister Patali Champika Ranawaka_ News

නීති විරෝධි ඉදිකිරීම් අපි ඉවත් කරනවා. කිසිදු බලපෑමකට අපි යටත් වෙන්නේ නැහැ  යයි අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.  අමාත්‍යවරයා  මෙම අදහස් පළකළේ කොළඹ අගර නගරය ආශි‍්‍රත නාගරික ප‍්‍රදේශයන් වෙත විටින් විට ඇතිවන ගංවතුර තත්වයන් පිළිබඳ පූර්ව අවධානයෙන් සිටීම සහ නිසි තොරතුරු ලබාදීම වෙනුවෙන් ගංවතුර පාලන සහ ජල කලමණාකරණය සඳහා වූ දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙම මධ්‍යස්ථානය මගින් සැබෑ කාල දත්ත උකහා ගැනීමවිශ්ලේෂණයඅනාවැකි කිීමගංවතුර අවධානම අවම කිරීමසඳහා උපාය මාර්ග සකස් කිරීමනියාමන ව්‍යූහයන් සඳහා කි‍්‍රයාමාර්ග ගැනීමඒකාබද්ධ ජලසම්පත් කළමනාකරණයපාරිසරික සේවා සැපයීම සහ තොරතුරු බෙදාහැරීම යන කාර්යයන් සිදු කෙරේ.එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, ‘‘අප මෙතන ආරම්භ කරන්න යන දත්ත කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂයෙන්ම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට තමයි මෙය අතිශයින්ම වැදගත් වෙන්නේ. අපේ ජලකලමණාකරණ ක්‍ෂෙත‍්‍රයේවිශේෂයෙන්ම නාගරික පරිසරයේ අපට ඉතාමත් වැදගත් මධ්‍යස්ථානයක් මෙතන ඉදිවනවා. මේ ඉදිවන මධ්‍යස්ථානය අපේ නාවික හමුදාවටත් ආපදා කළමනාකරණ අවස්ථාවලදී විශාල උපකාරයක් වනවාට සැකයක් නැහැ. මට මතකයි 2010 වසරේ ඇති වූ ගංවතුර. ඒ පිළිබඳව අපට පූර්ව අනාවැකියක් කියන්න බැරි උනා. ඒ නිසා ඉතා සීග‍්‍රයෙන් ගංවතුර ගලලා පාර්ලිමේන්තුවත් ඒ ගංවතුරට යට උනා. සමහරු අතීතයේ ගංවතුර නැවත්තුවා කියලා පුරාජේරු කතා කළත්ඒ අවස්ථාවේදී නිසි පුරෝකතනයක් කරගන්න හැකියාවක් නොතිබූ නිසා පාර්ලිමේන්තුව පමණක් නෙමෙයි මුළු රටේම  විශාල විනාශයක් සිදු වුණා. විශේෂයෙන්ම කොළඹ නගරයේ මේ විනාශයන් සිදු උනා. ඒ නිසා අපේ මහකොළඹ ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතියෙන් විශේෂඥ මහත්වරු අපට යෝජනා කළා 2016 ගංවතුරෙන් පස්සේ  මේ සම්බන්ධයෙන් පැහැදිලි අනතුරු හැඟවීමේ කි‍්‍රයාදාමයක් රටට අවශ්‍යයි කියලා. ඒ අනුව ගොඩනැගෙන මධ්‍යස්ථානය තමයි මෙතන ගොඩනැගෙන්නේ. මෙහි  උපකරණ සියල්ලම අපට ලෝක බැංකුව මගින් ලබාදෙනවා. ගොඩනැගිල්ල රජයේ අරමුදලින් කි‍්‍රයාත්මකයි. මෙය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයවාරිමාර්ග දෙපාර්තමේන්තුවනාවික හමුදාවකොළඹ – කෝට්ටේ ඇතුළු නගර සභා මේ සියළු සෑම කෙනාටම ප‍්‍රයෝජනවත් සාමුහික ගංවතුර අනතුරු දැක්වීමේ මධ්‍යස්ථානයක් බවට පත්වනවා ඇති. ඇත්තටම දැන් මේ කොළඹ අපි අනුක‍්‍රමයෙන් ගංවතුර උවදුරුවලට විධිමත්ව සූදානම් විය යුතුයි. මොකද කැළනි ගං මොයෙහි තමයි මේ නගරය බිහිවෙලා තිබෙන්නේ. බොහෝ රටවල මේ ගංගා ද්‍රෝණිය ඒ රටේ ආර්ථිකයට මහත් සම්පතක්. නමුත් අපේ  රටේ අපේ ගංගා ද්‍රෝණිය විපතේ මුල බවට පත්වෙලා. චීනයේ පර්ල් ගංඟා ද්‍රෝණිය මුළු රටේම ආර්ථිකයෙන් 1/3 ක් නිෂ්පාදනය වන ගංඟා ද්‍රෝණිය බවට පත්වෙලා තිබෙනවා. නමුත් අපේ කැළනි ගං මෝය දුගී දුප්පත් පිරිස්වල පැල්පත්වාසීන්ටත්කැළි කසළ ගොඩගසන්නත් අපද්‍රව්‍ය සහිත කර්මාන්ත ඉදිකරන්නත් යොදාගෙන තිබීම ඉතාම කණගාටුවට කාරණයක්. අවිධිමත් නාගරිකරණය නිසා විටින් විට ඇතිවෙන මේ ගංවතුර උවදුර නිසා අති විශාල ව්‍යසනයන්ට මුහුන දීමට සිදුව තිබෙනවා. පසුගියදා කොලොන්නාව ප‍්‍රදේශයේ ඇලමාර්ග අවහිර කරමින් සිටි විශාල ධන කුවේරයෝ මෙන්ම සාමාන්‍ය ජනතාවගේත් අනවසර ඉදිකිරීම් අපි ඉවත් කළා. නීති විරෝධි ලෙස දහස් ගණනකට අපහසුවන පරිදි ඇල මාර්ග හරස්කර ඉදිකර තිබූ  නිවාස ඉවත් කළාට පස්සේ අහනවා ඒවට වන්දි ගෙවන්නේ නැද්ද කියලා. අපි ඉදිරියටත් මේ නීතිවිරෝධි ඉදිකිරීම් ඉවත් කරනවා. මම අනතුරු අඟවනවා කිසිම ආකාරයේ දේශපාලන හෝ වෙනත් ආකාරයේ බලපෑම්වලට අපි යටවෙන්නේ නැහැ. පෑලියගොඩ ප‍්‍රදේශයෙත්කොලොන්නාව සහ කැලනිය ප‍්‍රදේශයේත් ඒ ජලමාර්ග අවහිර කර ඇති පිරිස් ඉවත් කිරීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.

අතීතයේ තිබූ දේශගුණික කාලගුණික තත්වයන් ගෝලීය උණුසමත් සමග වෙනස් වී තිබෙනවා. එම නිසා හදිසි ගංවතුරනියඟය දැන් දැන් සුළඟ ලෙස පැමිණෙන්නට පටන් ගෙන තිබෙනවා. එනිසා මෙවැනි මධ්‍යස්ථානයක වටිනාකම අපට ඉතාමත්ම වැදගත්. ඒ මගින් ජීවිත මෙන්ම දේපල බේරාගන්නත් අපට හැකිවෙනවා.  ඉදිරියේදී කැළනි ගඟේ පොම්පාගාර ඉදිකරන්න බලාපොරොත්තු වෙනවාඒ වගේම උමං මාර්ග (නල පද්ධති) කිහිපයකුත් ඉදිකිරීම මගින් කොළඹ නගරයේ ගංවතුර පාලනයට දැඩි වැඩපිළිවෙලක් අපි දියත් කරනවා. අපි මල්වතුඋයන්,  කෙත් හදන්න විතරක් නෙමෙයි මේ කැළි කසළ කලමනාකරණයට මෙන්මජල කලමනාකරණයටත් නාගරික සංවර්ධනයේ අවධානය යොමුවිය යුතු කාලය එළඹිලා තිබෙනවා.

කොළඹින් පිටත ගොඩනැගෙන විධිමත්ම නාගරික පරිසරය මේ අවට කලාපයේ ගොඩනැගීමට අපි කටයුතු කරනවා. අද මේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ ගංවතුර පාලනය පිළිබඳ තොරතුරු දැන්වීමේ මධ්‍යස්ථානයක් පමණක් නෙමෙයි ඒ දියවන්නාවෙන් මෙපිට ගොඩනැගෙන සුන්දර හරිත නගරයකට මුල්ගලයි අපි තැබුවේ. ඒ සඳහා වෘත්තීය ආයතන පමණක් නෙමෙයි හැම කෙනාටම පිරිසිදු වාතාශ‍්‍රය ලබාගෙනමේ ගොල්ෆ් පිට්ටනියෙන් පිරිසිදු නිල්ල දකිමින් ඒ නිල්ලට සමාන්තර නිල්ලක් මේ ප‍්‍රදේශයේ ගොඩනගමින් හරිත නගරයක් මේ ප‍්‍රදේශයේ ඇතිවෙනවා. මෙය පුංචි පියවරක්. තව වසර 10 කින් පෙනී යයි අපේ සංවර්ධනය. විශේෂයෙන් කොළඹින් පිටත සංවර්ධනයේ යෝධ පියවර මෙම ස්ථානයේ තැබූ බව අනාගතය විසින් සනිටුහන් කරනු ඇතැයි කියා විශ්වාස කරනවා. යයි පැවැසීය.

2 Comments
  1. Hi
    I read your blog, your blog is example of helpful blog, its really awesome blog.
    So thanks to post this blog.

    1. LNC says

      thanks

Leave A Reply

Your email address will not be published.