කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්. පුවත් On Aug 22, 2019 තද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙ.ව. 9.30ට නිකුත් කළ නිවේදනය හෙට (23දා) පෙ.ව. 9.30 තෙක් වලංගු වෙයි. Share this:TwitterFacebook Related Weather alert announcement.