topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැලිකඩ ඝාතනය,නීතිපතිවරයාට අභියාචනාධිකරණය කල් ලබාදේ.

Welikada _Prison

වැලිකඩ බන්ධනාගාරයේදී 2012 වසරේදී  සිරකරුවන් 27 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා නීතිපතිවරයාට අභියාචනාධිකරණය විසින්  කල් ලබා දී ඇත.වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වන සුදේශ් නන්දිමාල් සිල්වා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා  හමුවෙහි ‍එම පෙත්සම කැඳවන ලදී.බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් රැඳවියන් 27 දෙනෙකු මිය ගිය අතර ඒ සම්බන්ධ පරීක්ෂණ කරන ලෙස ඉල්ලීම් කළත් වගකිවයුතු බලධාරීන් එවැන්නක් නොකළ බව  එහි සඳහන් විය.

පෙත්සම අධ්‍යයනය කිරීමට කල් ලබා දෙන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලූ අභියාචනාධිකරණය මේ 28 වැනිදා‍‍ තෙක් ඒ සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කෙළේය.

 

Leave A Reply

Your email address will not be published.