topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තේරීම් කාරකසභාවලට මොකද වෙන්නේ.

Parliment_Sri_Lanka

පාර්ලිමේන්තුවේ සැසි වාරය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ඔක්තොබර් 27 වෙනි දින ගත් ක්‍රියාමාර්ගයත් සමගම පාර්ලිමේන්තුවේ එතෙක් පැවති කාරක සභා සියල්ල අහෝසි විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා සියල්ලම පාලනය වනු ලබන්නේ ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව’ මගිනි. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නව සැසි වාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභාව නැවත පත් කළ යුතුය.

එහෙත් පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇති අවස්ථාවක වුව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අඛණ්ඩව ක්‍රියාත්මක වේ. අනෙක් කාරක සභාවල තත්ත්වය පිළිබඳව නිශ්චිත සදහනක් නොමැති බැවින්, ඒවා ක්‍රියාත්මකවීම නතර වේ.

සම්ප්‍රදායනුකූලව සෑම නව සැසිවාරයක් ආරම්භයේ දී ඒවා නැවත පත් කරනු ලැබේ.

තේරීම් කාරක සභාව යනු කුමක් ද?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ‘තේරීම් කාරක සභාව’ පහත ආකාරයට අර්ථ දක්වා ඇත.

ආංශික අධීක්ෂණ කාරක සභාවල සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සංයුතිය, සාමාජික සංඛ්‍යාව, ඒවායේ කර්තව්‍ය සහ ගණපූරණය තීරණය කරනු ලැබීම සඳහා ද ඒ සම්බන්ධව සිය මතය හැකි පමණ ඉක්මනින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීම සඳහා ද කාරක සභාවල සේවය කිරීම සඳහා ද මන්ත‍්‍රීවරයන් නම් කරනු පිණිස සෑම සභාවාරයක් ආරම්භයේ දී ම, ‘තේරීම් කාරක සභාව’ යනුවෙන් හඳුන්වනු ලබන කාරක සභාවක් පත්කරනු ලැබේ.

තේරීම් කාරක සභාව කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් එක් එක් සභාවාරය ආරම්භයේ දී නම් කළ යුතු සාමාජික මන්ත‍්‍රීවරු දොළොස් දෙනෙකුගෙන් සමන්විත වියයුතු බව ද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන්වේ.

දේශපාලන අර්බුදය සහ පාර්ලිමේන්තු කාරක සභා

SLP 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගැසට් පත්‍රය අත්හිටුවමින් අතුරු නියෝගයක් පැනවීමත් සමග දුරදිග ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තේරීම් කාරක සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීමේ ප්‍රතිවිරෝධතා නිසා තවදුරටත් අවුල් සහගතවන ළකුණු පහළවී තිබේ.

සඳුදා (19) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, වත්මන් රජය ලෙස ක්‍රියාකරන සිය පාර්ශ්වයට තේරීම් කාරක සභාවේ බහුතරය හිමි විය යුතු බවය.

Facebook 

එහෙත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකව, ඊට එරෙහිව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති පාර්ශවයකට තේරීම් කාරක සභාවේ බහුතර බලය ලබා දීම යුක්තිසහගත නොවන බවය.

ඒ අනුව පක්ෂවල මන්ත්‍රී සංයුතිය අනුව තේරීම් කාරක සභාව සකස් විය යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිඵලය කල් දැමීම සඳහා නවතම නාට්‍යයක් රඟ දක්වමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

පසුගියදා  පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ, තේරීම් කාරක සභාව මුල් කර ගනිමින් රජය මේ වන විට අලුත් ප්‍රශ්නයක් මතු කරමින් සිටින බවය.

මෙම තත්ත්වය මත ලබන සිකුරාදා (23) පාර්ලිමේන්තුව රැස් වීම ද ඵලක් නොවන බවට ඔහු අනාවැකි පළ කළේය.

මෙය “දිගින් දිගට ම නාටකයක්” මෙන් රඟ දැක්වෙන බව ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ ස්වාධීන හා නිදහස් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ තිබේදැයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තු සැසි වාරය අත්හිටුවන අවස්ථාව වන විට පහත සඳහන් කාරක සභා ක්‍රියාත්මක වෙමින් පැවතිණි.

පාර්ලිමේන්තුවේ කාරක සභා

  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
  • ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
  • ගෘහ්‍ය කාරක සභාව
  • ආචාර ධර්ම සහ වරප‍්‍රසාද පිළිබඳ කාරක සභාව
  • ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
  • අමාත්‍යංශයීය උපදේශක කාරක සභා
  • රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
  • මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව‍
  • උසස් නිලතල පිළිබඳ කාරක සභාව
  • පසුපෙළ මන්ත‍්‍රීවරයන්ගේ කාරක සභාව

එම කාරක සභා යළිත් පත් කිරීමට ප්‍රථම, පක්ෂ නායකයන් හෝ නියෝජිතයන් සමග සාකච්ඡා කොට කතානායකවරයා විසින් තේරීම් කාරක සභාව පත් කළ යුතුය.

Leave A Reply

Your email address will not be published.