topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ මොහොතේ කල යුත්තේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාය ස්ථාපිත කර දේශපාලන අර්බුධය විසදා ගැනීමයි.-සාහිත්‍යවේදීන් අවධාරණය කරයි.

NIO-WRS-

රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුධය විසඳීමට වහා මැදිහත් වන ලෙස සාහිත්‍යවේදීන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  දන්වා සිටිති.

මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති දේශපාලන අර්බුධකාරී වාතාවරණය නිරාකරණය කිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බව ප්‍රවීණ සාහිත්‍යවේදීන් පිරිසක් කොළඹ සුදර්ශී ශාලාවේ පැවති “යහපත් සමාජයක් වෙනුවෙන් ලේඛකයෝ” සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපතිවරයාට දන්වා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ප්‍රවීන සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවත් අවශ්‍ය වන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාය ස්ථාපිත කර මෙම දේශපාලන අර්බුධය විසඳීමට බවත් ය.

ප්‍රවීන සාහිත්‍යෙව්දී ජයතිලක කම්මැල්ලවීර, ප්‍රවීන සාහිත්‍යෙව්දී ඇන්තනී ජීවා, ප්‍රවීන සාහිත්‍යෙව්දී කීර්ති වැලිසරගේ, ප්‍රවීන සාහිත්‍යෙව්දී කමල් පෙරේරා, ප්‍රවීන සාහිත්‍යෙව්දිනී විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි, ප්‍රවීන සාහිත්‍යෙව්දී අනුර සිරි හෙට්ටිගේ, ප්‍රවීන සාහිත්‍යෙව්දී විමලසිරි ලේකම්නාමගේ යන ප්‍රවීණ කලාකරුවන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

වර්තමාන දේශපාලන අර්බුදකාරී තත්වය උද්ගව ඇත්තේ ජනාධිති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 26 වනදා ප්‍රජාතන්ත්‍රවාදයට පයින්ගසමින් ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත් කිරීමේ සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ කුමන්ත්‍රණයෙන් පසු රට තුළ දිගහැරුණු ක්‍රියාවලියෙන් ප්‍රතිඵලයක් ලෙස.

Leave A Reply

Your email address will not be published.