විග්නේශ්වරන් ඉවත් වෙයි? පුවත් On Jan 20, 2018 ලබන සැප්තැම්බර් මාසයෙන් කාලය ඉකුත් වීමට නියමිත උතුරු පළාත් සභාවට යළිත් එම පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස සී. වී. විග්නේශ්වරන් ඉදිරිපත් නොවන බව සඳහන් වේ. එමෙන්ම ලබන පළාත් සභා මැතිවරණයට දෙමළ ජාතික සන්ධානයෙන් නායක මාවෙයි සේනාධිරාජා ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයිද සඳහන් වේ. Share this:TwitterFacebook Related