Home > පුවත් > විජේදාස රාජපක්‍ෂ නිවරදියි. විශ්වාස භංග යෝජනාවට සහාය නෑ. මහින්ද කියයි.

විජේදාස රාජපක්‍ෂ නිවරදියි. විශ්වාස භංග යෝජනාවට සහාය නෑ. මහින්ද කියයි.

Mahinda_rajapaksha_ News

ඇමති විජේදාස රාජපක්‍ෂට  එරෙහිව එජාය විසින් ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට සහාය නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  පවසා ඇතයි වාර්ථා වේ.

ඔහු මේ බව  සදහන්කර ඇත්තේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිණි.

About LNC

Check Also

Nimal_Siripala_de_Silva

සේවයට නාවොත් රැකියාව නැතිකරනවා- ප්‍ර‍වාහන ඇමැති

    දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *