topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල් වීරවංශගේ කෙරුවාව එලියට.

Wimal

 

ජාතික නිදහස් පෙරමුණ බිහිකිරීමේ ආරම්භක අරමුණුවලින් බැහැරව මේ මොහොත වන විට විමල් වීරවංශගේ පුද්ගලික අභිමතාර්ත ඔස්සේ පක්ෂය මෙහෙයවමින් තිබෙන බවත් ඒ හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණට නව නායකත්වයක් අවශ්‍යව ඇති බවත් එහි ජාතික සංවිධායක පියසිරි විජේනායක පවසයි. මේ පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ පුළුල් සංවාදයක් පැවති අතර ඒ සෑම අවස්ථාවකදීම විමල් වීරවංශ විසින් තමාගේ අඩුපාඩු සකස් කර ගැනීමට කාලය ඉල්ලා සිටි අතර නමුත් අවසානයේ සිදුවුයේ අඩුපාඩු සකස් කර ගන්නවා වෙනුවට තවතවත් ඒවා වර්ධනය වීම බවත් ඔහු අවධාරනය කරයි. 2010 මහ මැතිවරණයෙන් පසු අමාත්‍ය ධුරයක් භාරගත් විමල් වීරවංශ 2015 ඇමති ධුරය අවසන් කරන විට පැමිණ සිටින්නේ 2008දී අප පක්ෂය ආරම්භක අරමුණු වෙතද යන්න කල්පනා කර බැලිය අතර විමල් වීරවංශ විසින් ලියන ලදැයි කියන පොතේ අන්තර් ගතය තුළ පෙන්වල පුද්ගලයා විමල් වීරවංශ තුළ නොමැති බවද ඔහු පවසයි.

අප පක්ෂයේ නායකයා කුමන හෝ බලවේගයක අතකොළුවක් බවට පත්වී ඇති බවට මේ වනවිට තහවුරු වී ඇති අතර එය කුමන ඔත්තු සේවාවක්දැයි තමාට පැවසිය නොහැකි වුවද බාහිර බලවේගයක් විසින් ඔහුව හසුරුවන ලබනු බව ස්ථීර යැයිද විජේනායක පවසයි. උදාහරණයක් ලෙස බන්ධනාගාර ගතව සිටියදී පක්ෂයේ තීන්දුවට පිටින් උපවාසයක් ආරම්භ කළ බවද අවසානයේ අකමැත්තෙන් වුවද රට ඉදිරියේ පක්ෂයටද ඒ වෙනුවෙන් පෙනී සිටීමට සිදුවු බවද ඔහු පවසයි.

2010 අමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසු විමල් වීරවංශගේ පෞද්ගලික ජීවිතයේ ඇතිවී තිබෙන වෙනස්කම් ඉතා හොඳින් සළකා බැලිය යුතුය. අප පක්ෂයේ පහළ සාමාජිකයෙකු රුපියල් 25,000ක හෝ 35,000ක මාසික වැටුපක් ලබන විට පක්ෂ නායකයා සාමාජිකයාගේ පඩිය තරම් වටිනා විස්කි බෝතලයක් පානය කරන්නේනම් එය කොතරම් අප පක්ෂ නායකත්වයට ගැලපෙන්නේදැයි සිතා බැලිය යුතුය.

ජාතික නිදහස් පෙරමුණේ සමහර නායකයින් අද වනවිට පාවිච්චි කරන වාහන දෙස බැලීමේදී ඔවුන් ගතකරන්නේ අල්පේච්ච ජීවිතයක්දැයි විමසා බැලිය යුතුය. ඒ වගේම ඔහුට කෝටි ගණනින් මුදල් ලැබෙන්නේ කෙසේද? පක්ෂයේ නායකයා මුදල් පොලියට දෙන්නෙක් නම් ඔහුට අප පක්ෂ නායකයා විය හැකිද? ජනිපෙ යනු බැංකුවක් නොවන අතර එහි නායකයා පොලී මුදලාලි කෙනෙකුද නොවිය යුතු බව විජේනායක මහතා පවසයි.

විමල් වීරවංශ හට සහතික ලෙසම කුමන හෝ කණ්ඩායමක් සමග ඩීල් එකක් පවතින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවාදයේදී එය මනාව පැහැදිලිවු බව පෙන්වා දෙයි. එම අවස්ථාව උපයෝගී කරගනිමින් විමල් වීරවංශ හට එහි අඩුපාඩු පෙන්වා දීමට අවස්ථාව තිබුනද ඔහු එය මගහැර ගියේය. එසේ මගහැරියේ ජාතික ව්‍යාපාරයේ වුවමණාවට නොව වෙන කාගේ හෝ වුවමනාවක් ඉටු කිරීමට බවද ඔහු පෙන්වා දෙයි.

වර්තමානය වනවිට පක්ෂයේ මූලික අරමුණුවලින් බැහැරව කාට හෝ මඩක් ගසා පොඩි ආතල් එක්ක ගැනීමට බලා සිටිනා නායකයෙකු වෙනුවට අලුත් නායකත්වයක් අවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ මොහොතේ දරණය මතය බවද ඒ සඳහා විමල් වීරවංශ වහාම පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු අතර එම වගකීම දැරියහැකි පුද්ගලයෙකුට එ පැවරිය යුතු බවද පියසිරි විජේනායක අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.