topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කාන්තාවන්ගේ අයිතින් තහවුරු කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් පවසයි

Ranil 2

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික හා දේශපාලන යන අංශයන්  දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට අප කැප වීමෙන් කටයුතු කළ බවත් උතුරේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය ලබාදීමටත් කටයුතු කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අගමැතිවරයා ප්‍ර‍කාශ කළේ සමස්ත කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන බවයි.

මාලඹේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ  පසුගියදා පැවැති කාන්තා බලගැන්වීමේ “දිරිය කතුන්” වැඩසටහනට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.