topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චෙස් කිරුළ පතා ස්පාඤ්ඤයට යන යොෂීඩාවේ තරුලි.

Tharuli

ලබන නොවැම්බර් මාසයේ දී ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ චෙස් ශූරතාවයේ වයස අවුරුදු  10 පහළ කාණ්ඩයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සපුගස්කන්ද යොෂීඩා විද්‍යාලයේ තරුලි විහස්නා රංගනාත් සහභාගී වන්නීය.

ලෝක චෙස් සම්මේලනය, වාර්ෂිකව සංවිධානය කරන මෙම තරගාවලිය සදහා සහභාගී වන තරුලි, 2017 වසරේ දී අවුරුදු (10) දහයෙන් පහළ කාන්තා සමස්ත ලංකා ශූරතාවය දිනා ගත් ඇය, පසුගිය දා තායිලන්තයේ පැවති 14 වන ආසියානු කණිෂ්ඨ චෙස් තරගාවලියේ දී , රටවල් 51 අතරින් අවුරුදු (10) දහයෙන් පහළ කාන්තා අංශයේ තම කණ්ඩායම සමග රිදී හා ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත.

පාසලේ පළමු වසරේ සිට චෙස් ක්‍රීඩාවට යොමු වූ තරුලි, මේ වනවිට දෙස් විදෙස් තරග පනහකට වඩා ජය ගෙන ඇති බවත් නවගමුවේ ෂෙන්ස කවිෂ්කගේ උපදේශකත්වය යටතේ චෙස් ක්‍රීඩාව ප්‍රගුණ කරන තරුලි කියා සිටියේ, ලෝක ශූරතාවයේ දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රවුඩා, උස්බෙකිස්ථානයයේ අෂ්කූෂා, කසකස්ථානයේ සෙරීන් සහ ඩෙනීෂා ප්‍රබල තරගකරුවන් ලෙස තමන්ට හමුවන බවය.

Leave A Reply

Your email address will not be published.