topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කළාපයේ යුධ උණුසුම ඉහලට.උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි.

A passerby looks at a TV screen reporting news about North Korea's missile launch in Tokyo

උතුරු කොරියාව විසින් ජපානයට ඉහලින් යළිත් වරක් බැලිස්ටික් මිසයිලයක් විදිනු ලැබීමෙන් අනතුරුව කළාපයේ උණුසුම ඉහළ ගොස් තිබේ.

කිලෝමීටර් 770 ක උන්නතාංශයක් දක්වා ඉහලට පියාසර කළ මිසයිලය කිලෝමීටර 3700 ක පමණ දුරකින් හොකයිඩෝ දූපත අසල මුහුදට පතිත වූ බව දකුණු කොරියාවේ හමුදාව පවසයි.

උතුරු කොරියාව දියත් කළ අලුත්ම මිසයිලය පසුගිය මාසය අගදී විදිනු ලැබූ මිසයිලයට වඩා ඉහලින් පියාසර කරමින් ඊට වඩා දුරකින් පිහිටි ප්‍රදේශයකට පතිත වී තිබේ.

මීට සති දෙකකට පමණ ඉහතදී උතුරු කොරියාව න්‍යෂ්ඨික බෝම්බයක් ද අත්හදා බැලුවේය.

අලුත්ම මිසයිල අත්හදා බැලීම පිළිබඳව ප්‍රතිචාරය පළ කළ ජපාන අගමැති ශින්සෝ අබේ, එවැනි “භයානක කුපිතකාරී ක්‍රියා කිසිවිටෙකත් නොඉවසන” බව පැවසීය.

අලුත්ම මිසයිලයේ ගමන් මාර්ගය

විනාඩි කිහිපයක් ඇතුළත බැලිස්ටික් මිසයිල දෙකක් මුහුදට විදිමින් දකුණු කොරියාව ද ඒ පිළිබඳව ක්ෂණික ප්‍රතිචාරයක් පළ කළේය.

උතුරු කොරියාවේ අලුත්ම මිසයිල අත්හදා බැලීම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ගේ ද හෙළා දැකීමට ලක්වූ අතර, ජපානයේ සහ ඇමෙරිකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිකුරාදා සවස් යාමයේ නිව්යෝක් නුවරදී යළිත් වතාවක් මුණ ගැසීමට නියමිතය.

උතුරු කොරියාව සතු මිසයිල

උතුරු කොරියාව සිය අලුත්ම මිසයිලය දියත් කළේ පියොන්ග්යැන් (Pyongyang) අගනුවර සුනාන් (Sunan) දිස්ත්‍රික්කයේ සිට බව ද දකුණු කොරියාවේ හමුදාව පවසයි.

අගනුවර මධ්‍යයේ සිට කිලෝමීටර 24 ක් උතුරෙන් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිහිටා තිබෙන්නේ සුනාන් දිස්ත්‍රිකයේය.

පසුගිය අගෝස්තු 29 වෙනි දින දියත් කළ මිසයිලය මෙන්ම සිකුරාදා (සැප්තැම්බර් 15) අලුයම දියත් කළ මිසයිලය ද ජපානයේ හොකයිඩෝ දූපත ඉහලින් පියාසර කොට ශාන්තිකර සාගරයට පතිත විය. එමගින් නෞකාවලට හෝ ගුවන් යානාවලට හානියක් වූයේ දැයි මෙතෙක් වාර්තා ලැබී නැත.

උතුරු කොරියාව සතු මිසයිල

මිසයිලය දියත්වීමත් සමගම කළාපය පුරා සයිරන් නලා හඬ ඇසුණු අතර, වහාම ආරක්ෂිත ස්ථානවලට යන මෙන් ජනතාවට අනතුරු අඟවමින් ජංගම දුරකතනවලට කෙටි පණිවුඩ නිකුත් කෙරිණ.

අලුත්ම මිසයිලය කිලෝමීටර 3700 ක පමණ දුරක් ගමන් කළ අතර, ශාන්තිකර කලාපයේ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපත පිහිටා තිබෙන්නේ පියොන්ග්යැන් අගනුවර සිට කිලෝමීටර 3400 ක් පමණ දුරිනි.

ගුවාම් දූපතට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට උතුරු කොරියාව දැනටමත් අනතුරු අඟවා තිබේ.

සැප්තැම්බර් 03 වෙනි දින සිය හය වෙනි න්‍යෂ්ඨික අත්හදා බැලීම දියත් කිරීමෙන් අනතුරුව උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක යළිත් වරක් දැඩි කෙරිණ.

(BBC ඇසුරෙණි.)

Leave A Reply

Your email address will not be published.