topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

FCIDය අහෝසියි.

පැමිණිලි CIDයට.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තුළ සිදුවූයේ රනිල් වික්‍රමසිංහ  ඇතුළු කණ්ඩායමක් තීරණය කළ ආකාරයට නඩු පැවරීම බවත් ,එම නිසාම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) නීත්‍යනුකූල ආයතනයක් නොවන නිසා  එය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  සදහන් කර සිටියි.

මේ  වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි නොලැබෙන බවත්, රටේ නීතියට අනුව ස්ථාපිත කර තිබෙන පොලීසියට, අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව ඔහු පවසා සිටියි . පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ලැබී තිබෙන පැමිණිලි සියල්ල පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID)පවරන බවත්, වර්තමාන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කරනු ලබන්නේ නීත්‍යනුකූල ආයතන පමණක් බව ඔහු වැඩිදුරටත්  පවසා  සිටියි . 

 රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී  ඔහු මේ බව සදහන් කර සිටියේ ය.

 

Leave A Reply

Your email address will not be published.