topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සියලු හඬපට අන්තර්ජාලයට මුදාහරින්නැයි රංජන්ට ඉල්ලීමක්

රංජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද හඬපට අතරින් ආණ්ඩුවට වාසිදායක කොටස් පමණක් සංස්කරණය කරමින් ආණ්ඩුව විසින් මාධ්‍ය වෙත සහ සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහරිමින් පවතින නිසා තමන් සතු සියලු හඬපට අන්තර්ජාලයට මුදාහරින්නැයි ඒ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

එම සංවාද ආණ්ඩුව සහ තවත් පාර්ශ්ව විසින් ඔවුන්ට වාසි සහගත ලෙස යොදවා ගැනීම නතර කළ හැක්කේ එකී සියලු හඬපට ශ්‍රවණය කිරීමේ අවස්ථාව ජනතාවට සැලැස්වීමෙන් පමණක් බවයි වර්ණසිංහ මහතා අවධාරණය කළේ. එසේ නොකළහොත් රංජන් රාමනායක මහතා වසර ගණනක් තිස්සේ රැස් කරගත් හඬපට වලින් කිසිදු වටිනාකමක් නොමැති වී යන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම තමන් සතුව තිබුණු 121,000කට අධික හඬපට ප්‍රමාණයක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වූයේ කෙසේදැයි නිවැරදිව දන්නේ රංජන් රාමනායක මහතාම පමණක් නිසා ඒවා එම පාර්ශ්වයන් විසින් අවභාවිතා කිරීම වැළැක්විය හැක්කේ ද රාමනායක මහතාට පමණක් ම බව ද වර්ණසිංහ මහතා අවධාරණය කළේය.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.