topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය සේවක වැටුප් කප්පාදුයි

2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 18/2015(IV) මගින් පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට ලබාදෙන බව පැවසූ විශේෂ දීමනාව අත් හිටුවා තිබේ. 2020.01.02 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පලාත් පාලන ආයතනය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. අංක 18/2015(IV) දරණ චක්‍ර ලේඛය මඟින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි විසින් මෙම දෙවන චක්‍ර ලේඛයනිකුත් කර තිබේ.
අදාළ චක්‍ර ලේඛනය අනුව පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට රු. 5000 ක ද, වසර 6 කට වැඩි සේවා කාලයක් සහිත දෙවන හා තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකුට රු. 10,000 ක ශුද්ධ පාඩුවක් ද සිදුවන බව පැවසේ. වසර 6 ට අඩු සේවා කාලයක් සහිත විධායක නිලධාරීන් හා සැසදීමේදී එය රු. 12,000 ට වැඩි මුල්‍යමය පාඩුවකි.
මෙම දීමනා කප්පාදු කොට ඇති නිලධාරීන් වන්නේ පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගණකාධිකාරි සේවය, ක්‍රම සම්පාදන සේවය, විද්‍යාත්මක සේවය, කෘෂිකාර්මික සේවය යන සේවායි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් 2200 කට මෙම දීමනා කප්පාදුව බලපානු ඇත. අධ්‍යාපන පරිපාලන සේවයේ සියළුම නිලධාරීන්ට මෙම තත්වය බලපානු ලබයි. ක්‍රම සම්පාදන සේවයේ 800 කට පමණ ද, ගණකාධිකාරි සේවයේ 1600 කට ද, අධ්‍යාපන පරිපාලන සේවයේ 2697 කට ද, “අතට ලැබෙන මුදල”මෙම චක්‍රලේඛනය නිසා අහිමි වේ.
රජයේ විදයම් පාලනය කිරීම සදහා තම දීමනා පමණක් කපා දැමීම කිසි ලෙසකින් හෝ යුක්ති සහගත නොවන බවයි ඒ පිළිබඳව අදහස් දැක්වුවෝ පැවසුවේ.
එහෙත් බොහෝ රාජ්‍ය නිලධාරීන් තනතුරු ලබා ගැනීම සදහා මේ දිනවල දේශපාලනඥයින් පසුපස වැටී ඇති බැවින් මෙම දීමනා කප්පාදුවට එරෙහිව වෘත්තීය සමිති මට්ටමින් විරෝධයක් මේ දක්වාම එල්ලව නොමැත බවයි ඔවුන් පවසන්නේ.
.

Leave A Reply

Your email address will not be published.