topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රට ගෝඨාභය කෙනෙක් ඉල්ලුවේ නැහැ

ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගිය රට නිවැරැදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කෙළේය.

අරලිගහ මන්දිරයේ දී පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

‘ජනාධිපතිවරණ ජයග්‍රහණය හා ඉදිරි වැඩපිළිවෙළ’ මැයෙන් පැවැති එම තරුණ සම්මේලනයේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කෙළේය.

තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින්, දුන් පොරොන්දු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරනවා. වැරදි මාවතක ගිය රට නිවැරැදි දිසාවට යොමු කරන පරිවර්තනයට දායක වූ තරුණ පරපුරට කෘතඥතාව පළ කරනවා. තරුණයාගේ මෙන්ම සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමට මගේ ආණ්ඩුව හැකි උපරිමයෙන් ක්‍රියා කරනවා. මා ජනාධිපති ධූරයට පත් කළා සේම මගේ ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යෑමට තරුණ සහාය මා තව දුරටත් අපේක්ෂා අපේක්ෂා කරනවා.”

ගත වූ වසර 5ක කාලයේ දී රටේ ආර්ථිකය මෙන්ම රාජ්‍ය ආයතන සියල්ල ම බිඳ වැටිණා. ආර්ථිකය ශක්තිමත් කොට ලාබ ලබන ඉහළ කාර්යක්ෂමතාවක් සහිත රාජ්‍ය ආයතන පද්ධතියක් ගොඩනැඟීමට මා කටයුතු කරනවා.රටේ ඉදිරි ගමන සඳහා සෙසු රටවල් සමඟ එක්ව ක්‍රියා කිරීමට තාක්ෂණය භාවිත කළ යුතුයි. අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණයට සහ තොරතුරු සන්නිවේදනයට මුල් තැන දෙමින් වෙනස් කිරීමේ අවශ්‍යතාව පවතිනවා. එය කඩිනම් කිරීමෙන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි කිරීමට මෙන්ම ඉහළ වේතනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දියුණු රටවල් ආදර්ශයට ගනිමින් වයස අවුරුදු 20 ක් වන විට විශ්වවිද්‍යාලයෙන් තරුණයන් රැකියා සඳහා යොමු විය යුතුයි. විශ්වවිද්‍යාලවලට බඳවා ගැනිමේ දී මෙන්ම නවකවදය හේතුවෙන් සිදුවන හානිය පිටු දැකීමට කාලය එළැඹ තිබෙනවා.”

“පසුගිය මැතිවරණයේ දී ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණය මූලිකවම තරුණ ප්‍රජාව වෙනුවෙන් ස්තුතිවන්ත වීමට අවස්ථාවක් ලබාදීම ගැන මේ අවස්ථාවට ස්තුති කරනවා. තරුණ ප්‍රජාව තමයි මේ රටේ අනාගතය. මේ රට වැරදි මඟක යන බව දුටු තරුණ තරුණියන් එක්ව පසුගිය ආණ්ඩුව වෙනස් කිරීමට ඔවුන් තීරණය කළා. ජනාධිපතිවරයා ඇතුළු නව ආණ්ඩුවක් පත් කර ගැනීමට ඔවුන් කටයුතු කළා. නිදහසෙන් පසු ඉතිහාසය දිහා බැලුවාම 1956 වසරේදී මේ රටේ විශාල විප්ලවයක් ඇති වුණා. බණ්ඩාරනායක මහත්මයා ඒ වෙනස ඇති කළා. ඩී.ඒ. රාජපක්ෂ මහතාත් එහි මූලිකත්වය ගත්තා. රටේ පංච මහා බලවේගයක් ඇති වුණා. එදා ඇති වූ වෙනස තුළින් බස් ජනසතු කිරීම, පාසල් ජනසතු කිරීම, වරාය ජනසතු කිරීම සිදු වුණා. මේ වෙනස බණ්ඩාරනායක මහතා ඇති කරන විට ඔහු මරණයට පත් කළා. 1964 වසර වන විට ඒ බලවේගවල ශක්තිය නැති වෙලා විරුද්ධවාදීන් බලයට පත් වුණා. 1970 වසරේදී තිබුණ ආණ්ඩුව පරාජය කරමින් විශාල බලවේගයක් ඇති වුණා. 1977 වසරේදි පැවැති ආණ්ඩුව අන්ත පරාජයකට පත් වුණා. වසර 17ක් පුරා රටේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා, මැතිවරණ ක්‍රමවේදය තුළට දූෂණය හදුන්වාදීලා කටයුතු කළා. 1994 දී අපි නැවතත් ජයග්‍රහණය කළා. නමුත් 2002 වසර වන විට අපි නැවතත් පැරදුණා. 2004 වසරේදී මෙරට ජනතාව එදා අදුරු යුගය නැති කිරීමට මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගත්තා. රටේ අවුරුදු 30ක් තිබූ යුද්ධය අවසන් කිරීමට එතුමාට හැකි වුණා. ඉතිහාසයේ කිසි දිනක නොතිබූ සංවර්ධනයක් රටට ගෙනාවා. නැවතත් 2014 වසරේ දි අපි පරාජයට පත් වුණා. රටේ නායකයින් විදිහට අපි ඉතිහාසයෙන් පාඩම් උගත යුතුයි.” ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.