topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආයෙමත් විදුලිය මිලට ගනියි

ස්ථාවර මිලක් යටතේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා වන ක්‍රියාවලියක් සකස් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඉදිරියේ දී සූර්යබලය, සුළං බලශක්ති සහ ඩීසල් ඇතුළු ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගැනීමේදී ඒකකයක් සඳහා ස්ථාවර මිලක් යටතේ විදුලිය මිලදී ගැනිම සිදු කෙරෙනු ඇති බව  විදුලි බල මණ්ඩලය පවසයි.

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදි විදුලිය සපයන පාර්ශවයන් විසින් විවිධ මිල ගණන් යටතේ විදුලිය සැපයිම හේතුවෙන් මතුවන දුෂ්කරතා මැඩපැවැත්වීම සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ.

Leave A Reply

Your email address will not be published.