topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉරානයට සිසු විරෝධය

මගී ගුවන් යානය ‘අත්වැරදීමකින්’ බිද හෙළු බවට  ඉරානය පිළිගැනීමෙන් අනතුරුව එරට විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් විසින් විරෝධතා ආරම්භ කර තිබේ.

එම ක්‍රියාවලිය වසන් කළ බලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

යුක්‍රේන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගිය බදාදා අනතුරට ලක් වූ අතර ඉරාන ජාතිකයින් ඇතුළු පුද්ගලයින් 176 දෙනෙකු එහිදී මරණයට පත් විය.

ඉරානයේ මිසයිල ප්‍රහාරයිකින් එම යානය කඩා වැටුණු බවට අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් චෝදනා කළ ද ඊට පෙර ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේපකර තිබුණි.

මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන ජනතාව සමග තමා පෙනී සිටින බව සහ විරෝධතාකරුවන්ගේ මානව අයිතිවාසිකම් සම්න්ධයෙන් අවධානයෙන් සිටින බවයි.

Leave A Reply

Your email address will not be published.