topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හඬපට ගැන විමර්ශන

රන්ජන් රාම­නා­යකගේ හඬ­පට එළි­යට පැමි­ණී­මත් සමඟ ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­රණය සහ පොලීසිය වෙන වෙනම විම­ර්ශන සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

විශේ­ෂ­යෙන්ම අධි­ක­ර­ණය සහ පොලී­සිය මේ ලෙස හෑල්ලු වන පරිදි මේ සංවාදවලට සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු වනු ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි. එමෙන්ම විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ සංග­මයක් විසින්ද මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස අගවිනි­සු­රු­ව­ර­යා­ට ලිඛි­තව දන්වා ඇති බව වාර්තා වේ.

පොලිස් ක්ෂේත්‍ර­යේද මතුව තිබෙන මේ අර්බු­දය සම්බ­න්ධව පොලිස් කොමි­සමේ මෙන්ම ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යේද අව­ධා­නය යොමුව ඇත. හඬපට ඔස්සේ ප්‍රචා­රය වූ සිද්ධි සම්බ­න්ධව වෙන වෙනම විම­ර්ශන කට­යුතු සිදු කිරීමට නියමිත අතර, රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා හරහාද ඉදි­රි­යේදී මේ හඬ­පට සම්බ­න්ධව දීර්ඝ විම­ර්ශ­න­යක් සිදු කරවීමට නිය­මි­තය.

ඊට අම­ත­රව ව‍ූ බැඳු­ම්කර වංචාව ඇතුළු මූල්‍ය වංචා, අත්අ­ඩං­ගු­වට ගැනීම්, රාජ්‍ය සේවයේ සිදු කළ නොයෙක් අක්‍ර­මි­කතා ඇතුළු නීති වි‍රෝධී ක්‍රියා රැසක් හෙළි කරගැනී­මට මේ හඬපට­ව­ලින් හැකි ­වනු ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රුන් පත් කිරීම් සහ ඔවුන්ට ස්ථාන මාරු­වීම් ලබා දීම දේශ­පා­ල­න­ඥ­යන්ගේ වුව­ම­නාව මත සිදු­ කර ඇති බවට පැව­සෙන හඬපට කිහි­ප­යක්ම මේ වන­ විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රය වෙමින් තිබේ.

පොලිස් මූල්‍ය වංචා ඒක­ක­යට සහ රහස් පොලී­සිය වෙත සැක­ක­රු­වන් කැඳ­වන අයුරු පිළි­බ­ඳ සාකච්ඡා කරන හඬපට­යක් ද දේශ­පා­ල­න­ඥ­යන්ට දඬු­වම් දෙන ආකා­රය මෙන්ම මැති ඇමැ­ති­ව­රුන් සිර­ගත කරන්නේ කෙසේද යන්න පිළි­බ­ඳව සාකච්ඡා කරනු ලබන හඬපට කිහි­ප­යක්ද මේ වන ­විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

Leave A Reply

Your email address will not be published.