topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා වෛරස තවත් රටවල් ගණනාවකින්.

ලොව පුරාම  සමස්ත සංචාරක ක්ෂේත්‍රයම දැඩි කැලඹීමට පත්ව ඇත.

බ්‍රිතාන්‍ය යේ  ලන්ඩන් නුවරින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ‍්‍ය වාර්තා කර ඇත.

ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඉන්දුනීසියාවේ බාලි දූපතෙන්ද එක් ආසාදිතයෙක් වාර්තා වී ඇත.  මෙසේ  ආසාදිතයන්  හමුවීමත්  සමග  ලොව පුරාම  සමස්ත සංචාරක ක්ෂේත්‍රයම දැඩි කැලඹීමට පත්ව ඇත.

මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ තවත් පුද්ගලයින් 39 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව නෞකාවේ සිට මෙතෙක් හමුවූ ආසාදිතයින් මුළු ගණන 174ක්.

මේ අතර පසුගියදා ඉරානයේ ටෙහෙරාන් අගනුවර රෝහලකදී සිදුවූ කාන්තා මරණයක්, වෛරසය ආසාදනය හේතුවෙන් සිදුවී ඇතැයි ඉරාන බලධාරීන් සැකපළ කරයි.

කෙසේ නමුත් 63 හැවිරිදි අදාළ කාන්තාව මියගියේ ආසාදනයෙන්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

මේ අතර, කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ මරණ 242ක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව අද වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 1357ක් ලෙසින් ඉහළ ගොස් ඇති බවයි.

කොරෝනා වෛරස කාණ්ඩයට අයත් වුවත්, මෙතෙක් හඳුනා නොගත් ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කිරීම නිසා මෙම වෛරසය හැඳින්වූයේ නව කොරෝනා වෛරසය ලෙසයි.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ සඳහා ඊයේ(12) නිල නාමයක් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මින් ඉදිරියට සෞඛ්‍ය හා විද්‍යා ක්ෂේත්‍රයේදී කොවිඩ් නයින්ටීන් ලෙස මෙම වෛරසය හැඳින්වෙනු ඇති.

වෛරසය හේතුවෙන් මියගිය ගණන  මේ වනවිට 1357ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ලොව පුරා ආසාදිතයින් ගණන 60 000 ද ඉක්මවමින්.

නව මරණ සියල්ලම තවදුරටත් චීනයෙන්ම වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.