topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තවත් අලුත් හිරගෙයක්

නව බන්ධනාගාරයක් ඉදිරිකිරීම සම්බන්ධයෙන් මූලික සැලසුම් සකස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සුදානම් වෙයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදිය. එම කටයුතු සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. වටරැක තරුණයින් පුනරුත්තාපනය කරනු ලබන සුනීත පාසල් භූමිය තුළ මෙම නව බන්ධනාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එය අක්කර 38ක භූමියකි.

ජනාධිපතිවරයා පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී බන්ධනාගාරයේ පවතින අවම ඉඩපහසුකම් සම්බන්ධයෙන් රැදවියන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබීය.

මේ අතර බන්ධනාගාරවල පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව බූස්ස බන්ධනාගාරයට ද පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව යෙදවීමට තීරණය කර ඇත.

Leave A Reply

Your email address will not be published.