topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2020 ඩිජිටල් වසරලු

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 වර්ෂය ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු, අනෙකුත් මූල්‍ය ආයතන සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් දැනටමත් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ජනප්‍රිය කරවීමයි. ජංගම දුරකතන මගින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ ප්‍රවනතාවයක් ඇති කිරීම මෙහි ඇති ප්‍රධාන අරමුණකි. තාක්ෂණික වශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා මෙම ඉලක්කය උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරන බව පැවසේ. එම නිසා ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් විවිධ පියවර ගෙන ඇත.

එහි පළමු පියවර ලෙස, 2020 වර්ෂයේ පෙබරවාරි 11 වන දින, ශ්‍රී ලංකා බැංකු කාර්ය මණ්ඩලය සඳහා ගෙවීම් යෙදුම් පිළිබඳ දැනුවත් කිරීමේ සහ බඳවාගැනීමේ සැසියක් ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබිණි. JustPay සහ QR Code වැනි ගෙවීම් ක්‍රමවේද භාවිතා කරන ජංගම ගෙවීම් යෙදුම් හරහා ගෙවීම් කටයුතු පහසුකම් සලසන ආයතන ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී විය. ජංගම ගෙවීම් යෙදුම් මගින් විදුලි, ජල, දුරකතන ආදී බිල්පත් පියවීමට මෙන්ම විවිධ බැංකු ගිණුම් අතර මුදල් හුවමාරුවට බැංකු කාර්ය මණ්ඩලය හුරුකිරීම අරමුණින් මෙම සැසිය පවත්වා තිබිණි.

Leave A Reply

Your email address will not be published.