topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රන්ජන්ගේ හඬපට මන්ත්‍රීවරුන්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇති හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම ලබන සතියේ සිදුකිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

එහෙත් මේ දක්වා අදාළ හඬපට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටියි. ලබන සතියේ දී එම හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කර ඇත.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. මේ අතර මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය ලබන 18 සහ 19 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

ඊයේ පැවති පක්ෂ නායක රැස්විමේ දී අදාළ විවාදයන් පැවැත්වෙන කාලසීමාව පිළිබඳව එකඟතාවන් ඇති කරගත් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.