topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොරොන්දුව අනුව සයින්දමරුදු නගර සභාව ගැසට් කරයි

සයින්දමරුද ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

කල්මුණේ නගර සභාව යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා මහනගර සභා ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ විසින් මෙම ප්‍රදේශයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් එම බල ප්‍රදේශය නගර සභාවක් කරන බවට පොරොන්දු වි තිබිණි.

Leave A Reply

Your email address will not be published.