topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩලස් කට්ටඩියා වෙයි

අවංකකම හා කැපවීම තිබුණට වර්තමාන තත්ත්වය  මුළුමනින්ම වෙනස් කළ නොහැකි බවත් දේශපාලකයා හා නිලධාරියා අතර සම්බන්ධය කට්ටඩියා හා ආතුරයා මෙන් පැවැතිය යුතු බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

මතුගම පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“අවංකකම, කැපවීම පමණක් ම තිබුණට මේ තත්වය මුලුමනින්ම වෙනස් කරන්න බෑ. රාජ්‍ය පාලකයා හා නිලධාරියා අතර සම්බන්ධය, දේශපාලකයා හා නිලධාරියා අතර සම්බන්ධය මොනවගේ වෙන්න ඕනෙද? ඉතිහාසයේ පුරාවම අපි දකින්නෙ, මාතර භාෂාවෙන් කිව්වොත් ආතුරයා සහ රාක්ෂයා අතර සම්බන්ධයක් තමයි දේශපාලකයා සහ නිලධාරියා අතර තියෙන්නෙ.. ඒත් මේක නිරෝගීභාවයට ගේන්න නම් ඇත්තටම තිබිය යුත්තේ කට්ටඩියා සහ ආතුරයා අතර සම්බන්ධයක්”යයි ඔහු පැවසිය.

Leave A Reply

Your email address will not be published.