topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගිනි බිසව් ජනපති ඇවිත් ගිහින්

ගිනි බිසව් (Guinea Bissau ) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ ( Umaro Cissoko Embalo ) කෙටි සංචාරයක් සදහා ඊයේ දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔහු සමඟ දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණ සිටින අතර, ඔවුන් ගිනි බිසව් රාජ්‍යයේ සිට කුවේට් බලා යන අතරතුර මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔවුන් ගිනි බිසව් රාජ්‍යයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ දින දහවල් 11.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය . මෙම පිරිස ගුවන් යානයෙන් බැස ගත් වහාම කොළඹ බලා පිටත්ව ගිය අතර, මොවුන් එදින දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කුවේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.