නාට්‍ය රචක ටෙරන්ස් වයිරසයෙන් මියයයි. විදෙස් On Mar 25, 2020 සම්මානලාභී අමෙරිකානු නාට්‍ය රචක ටෙරන්ස් මැක්නලී කොරෝනා වයිරසයෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මරණයට පත්වී තිබේ. පෙනෙහළු පිළිකාවකට ලක්ව සුවය ලබා ඇති ඔහු නිදන්ගත ශ්වසන ආබාධයකින් පෙළුණු පුද්ගලයෙකි. Share this:TwitterFacebook Related