topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෝදර “මෙත් සඳ සෙවන” හුදෙකලා කරයි

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස අසාදනයෙන් සිදු වූ නව වැනි මරණය ඊයේ (05)ඩදහවල් වාර්තා වූ අතර ඇය 44 වයසැති පස්දරු මවකි. ඈ මෝදර ප්‍රදේශයේ “මෙත් සඳ සෙවන” බහු මහල් නිවාස යෝජනා ක්‍රමයේ  පදිංචිකාරිනියකි. ඇය පසුගිය 04දා රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට අනතුරුව අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. රෝහල් ගත වීමට පෙර මෙම තැනැත්තිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතිකාර ලබා තිබිණි.

මේ වන විටත් ඇය පදිංචිවී සිටි මෝදර “මෙත් සඳ සෙවන”  බහු මහල් නිවාස යෝජනා ක්‍රමයේ ‘බී’ කොටසේ පුද්ගලයන් 1200 ක් පමණ ස්වයං නිරෝධායනයකට යොමුකර ඇත.

ඊට අමතරව එම නිවාස සංකීර්ණය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කිසිවෙකුට නිවාස සංකීර්ණයට ඇතුළු වීමට හෝ පිටවීමට ඉඩ ලබානොදේ.

සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ඊයේ(05) දිනයේදී පමණක් එහි පදිංචිකරුවන් 986කගේ  PCR පරීක්ෂණ සිදු කළ බවයි.

මේ අතර සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චි පවසා සිටියේ මේ වන විට කොරෝනා වෛරසය අසාදිත පුද්ගලයන්ගෙන් 50%ක පමණ පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි.

ඊයේ දිනය අවසානයේ රටපුරා තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් විට වාර්තා වූ බව දිනය අවසානයේ පලකරන වාර්තාවන් පැවසිය. එකී වාර්තා තවදුරටත් සඳහන් කළේ ඒ සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඊට අනුව දිනය අවසානයේ සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 කි. මේ වන විටත් තවත් අසාදිත පුද්ගලයින් 549 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Leave A Reply

Your email address will not be published.