topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුවේටයෙන් ඊජිප්තු ජාතිකයෝ පිටවෙති. ශ්‍රී ලාංකිකයෝ සිරවෙති

කුවේට් රජය විසින් ලබාදුන් පොදු සමා කාලයේදී වලංගු වීසා බලපත්‍ර නොමැති අයට කුවේට් රජය වෙත බාර වෙන ලෙස පසුගිය දා කළ ඉල්ලීමට අනුව පිලිපීනය, ඊජිප්තුව, බංග්ලාදේශය, ඉන්දියාව, ලංකාව හා අනෙකුත් රටවල ශ්‍රමිකයන් බාරවෙන ලදී.

එම කාලය තුල බාරවෙන අය සඳහා  කුවේට් රජය විසින් නොමිලේ ගුවන් ටිකට් පත් හා රැදී සිටීමේ කාලය තුළ අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව පවසන ලදී.

එලෙස බාරවූ ඊජිප්තු ජාතිකයින් තම රටට බාර නොගන්නා බව පැවසූ අතර එයට විරුද්ධව සුරැකුම් මධ්‍යස්ථානවල සිටි ඊජිප්තු ජාතිකයින් අරගල කරන්නට විය. අවසානයේ ඊජිප්තු රජයට ඔවුන් බාර ගැනීමට සිදුවිය. එහි ප්‍රතිපලයක් ලෙස ඊජිප්තු ජාතිකයින් 590ක් යලිත් ඊජිප්තුව බලා පිටත් විය.

එහෙත් එහි සිටින ශ්‍රී ලාංකිකයන් පවසන්නේ තමන් අරගල කළද එහි ප්‍රතිඵල ශ්‍රී ලාංකිකයන්ට ලබාගැනීමට ලංකාවේ රජය හෝ කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් නොවීම කණගාටුවට කරුණක් බවයි.

ඒ නිසාම දින නියමයක් නොමැති පිටුවහලුන් ලෙස තමන් කුවේටයේ සිරවී බලා සිටින බව ඔවුහු පවසති.

Leave A Reply

Your email address will not be published.