topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

RMV සඳුදා අරිනවා

මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳුදා (11දා) සිට ආරම්භ කරන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසීය.

මෙලෙස දෙපාර්තමේන්තුවේ වැඩ ආරම්භ කරනු ලැබුවත් සේවාවන් විවෘත කිරීම කරනු ලබන්නේ මීළඟ 18දා සිදු කරන බවයි ඔහු පැවසුවේ. එහිදී ද සේවාවන් සපයා ගැනීමට අවශ්‍ය පිරිස් සිය සේවාව සපුරාගැනීමට දුරකථන මාර්ගයෙන් වේලාවක් වෙන් කරවා ගත යුතු බවද ඔහු පවසා සිටියේය.

11වැනිදා දෙපාර්තමේන්තුවේ සීමිත සේවක පිරිසක් පැමිණ සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය වැඩකටයුතු සැලසුම් කර ඇති බවත් අනතුරුව පාරිභෝගික සේවාවන් සපයා ගැනීමට අවශ්‍ය දුරකථන අංක සහ ඒ සඳහා වෙන් කරවා ගතහැකි වේලාව පිළිබඳව මාධ්‍ය මඟින් දැනුවත් කරන බවද ඒ ඔහු කීය.

වේරහැර ශාඛාව ලබන 18 වැනිදා සිට සේවාවන් ආරම්භ කරන අතර එම ශාඛාවට මෙතෙක් ලැබී ඇති රියදුරු බලපත‍්‍ර ඇතුළු සෙසු සේවාවන්ට අවශ්‍ය කටයුතු 11වැනිදා සිට 18 දා වන විට අවසන් කිරීමට කටයුතු කරන බව කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් කීවේය.

මේ අතර පසුගිය අප්‍රේල් 15 වන දා වන විට වලංගු බලපත‍්‍ර කාලය අවසන් වූ අයට ජූනි 30 දක්වා එම බලපත‍්‍ර වල කාලය දීර්ඝ කරමින් ගැසට් පත‍්‍රයක් මිට පෙර නිකුත් කළ බවත් ඒ අයුරින්ම මැයි 15 වැනිදා වනවිට වලංගු කාලය අවසන් වූ අයට ජූලි 30 දක්වා වලංගු කාලය දීර්ඝ කරමින් නව චක‍්‍රලේඛයක් නිකුත් කිරීමේ කටයුතු සකස් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.