topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා කාන්තාවන් තවත් අවුලකට පත් කරයි .

කොරෝනාවෛරස් වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාවන් කෝටි ගණනකට උපත් පාලන ක්‍රම භාවිත කිරීමට නොහැකි වීමේ ඉඩක් පවතී. ඒ හේතුවෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් (Unwanted pregnancies) තීව්‍ර ලෙස ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) අනතුරු   අගවා ඇත .

“අඩු ආදායම් සහ මැදි ආදායම් රටවල් 114 ක කාන්තාවන් මිලියන 47 කට නවීන උපත් පාලන ක්‍රම වෙත පිවිසීමට නොහැකි විය හැක” යනුවෙන් එම ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

“ලොක්ඩවුන් නීති මාස හයක් ක්‍රියාත්මක වුවහොත් අනපේක්ෂිත ගැබ් ගැනීම් 70 ලක්ෂයක් (මිලියන 7) සිදු විය හැකි බවත් එහිදී සෞඛ්‍ය සේවා වෙත දැඩි බාධා එල්ල විය හැකි බවත් බලාපොරොත්තු වේ. ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වන සෑම මාස තුනකදී ම අතිරේකව, තවත් කාන්තාවන් විසි ලක්ෂයකට නවීන උපත් පාලන වෙත පිවිසීමට නොහැකි විය හැක.” එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA)  වැඩිදුරටත්  කියා සිටියි.

සැලසුම් නොකළ ගැබ් ගැනීම්වල ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාවන්ට ආර්ථික, සමාජීය සහ මානසික බලපෑම් ඇති විය හැක.

“සැලසුම් නොකළ ගැබ් ගැනීමකින් කාන්තාවකගේ මූල්‍ය ශක්තියට බලපෑම් වීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය පවතින අවස්ථාවේ,මෙය ඉතා ම දුක්ඛිත තත්ත්වයක්. කාන්තාවන්ට උපත් පාලන පහසුකම් තිබිය යුතුයි,” යනුවෙන්  සදහන්  වේ.

(BBC)

 

Leave A Reply

Your email address will not be published.