topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වියදම් දෙමව්පියන් මත පැටවීමට යයි.

ගරු අධ්‍යාපන අමාත්‍ය,
ඩලස් අලහප්පෙරුම මහතා
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

නැවත පාසල් ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත වියදම් දෙමව්පියන් මත පැටවීම සම්බන්ධවයි.

#කොරෝනා වසංගතයේ හේතුවෙන් වසා තැබූ පාසල් සෞඛ්‍ය අංශවල නිර්දේශ මත නැවත විවෘත කිරීම සම්බන්ධව ඔබගේ උපදෙස් පරිදි අංක 15/2020 හා 2020. 05. 11 දිනැතිව අධ්‍යාපන ලේකම් විසින් නිකුත් කර ඇති ‘#COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම’’ චක‍්‍රලේඛය කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

02. මෙම චක‍්‍රලේඛය නිකුත් කිරීමේදී පාසල් ආරම්භ කිරීමට අදාළව සෞඛ්‍ය අංශවල උපදෙස් මත මිලදී ගත යුතු උපකරණ, ද්‍රව්‍ය හා සේවා සඳහා රජයේ අරමුදල් මගින් ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන වෙන් නොකොට පාසල්වල ඉදිරි ව්‍යාපෘති නතර කර එම මුදල් පාසල් සංවර්ධන සමිති ගිණුමෙන් ලබා ගැනීමට උපදෙස් දී තිබීම සම්බන්ධව ”ලංකා ගුරු සේවා සංගමය” දැඩි විරෝධය පළකර සිටිමු.

03. සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මේ මොහොතේ පාසල් ආරම්භ කරන්නේ නම් මෙරට 46 ලක්ෂයක් පමණ වන සිසු දරුවන්ට හා ගුරුවරුන්ට ප‍්‍රමිතියක් සහිත මුඛ ආවරණ දෛනිකව ලබා දිය යුතු අතර නිතර අත සේදීමට අවශ්‍ය ජලය, සබන් ඇතුළු අනෙකුත් පහසුකම් මෙන්ම ශරීර උෂ්ණත්වය මැනීම සඳහා වන උපකරණ සැපයිය යුතුව ඇත. තවද පාසල් ආරම්භයට පෙර  පාසල් පන්ති කාමර ඇතුළු පාසැල් භූමිය දෛනිකව විෂබීජහරණය කළ යුතුව ඇත.

04. ඒ අනුව මේ සඳහා යම් පාසලක් දෛනිකව සැලකිය යුතු පිරිවැයක් දැරිය යුතු වන අතර ඒ සඳහා පාසල් සංවර්ධන සමිති ගිණුම්වල ඇති මුදල් වැය කිරීමට ආණ්ඩුව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා බලකරයි නම් එය මෙම වසංගතය නිසා දැඩි පීඩාවන්ට ලක් ව සිටින දෙමව්පියන්ට දරාගත නොහැකි තවත් පීඩාවක් බවට පත් වනු ඇති බව මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතු කරුණකි.

05. අධ්‍යාපන අමාත්‍යාංශය හරහා නිකුත් කර ඇති මෙම වගකීම් විරහිත චක‍්‍රලේඛ වල වගන්ති හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් මත පාසල් ආරම්භ කිරීම එක් එක් පාසල් මට්ටමින් ගත්විට බෙහෙවින් ව්‍යාකූල එකක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

එහිදී විශේෂයෙන් ඔබ පවසන පරිදි ජලය හා වැසිකිළි පහසුකම් මෙන්ම අදාල ගිණුම්වල ප‍්‍රතිපාදන නොමැති පාසල් ඇතුළුව බොහොමයක් පාසල් ආරම්භ කිරීම මේ අනුව කිසිසේත්ම ප‍්‍රායෝගික කටයුත්තක් නොවනු ඇත.

එහෙයින් සෞඛ්‍ය අංශවල නිර්දේශ ලැබෙන මොහොතේදීම සියලූ පාසල් ආරම්භ කර සිසු දරුවන්ගේ අතපසු වූ අධ්‍යයන කටයුතු යථාවත් කිරීම සඳහා සෞඛ්‍ය පහසුකම් වලට අවශ්‍ය ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන රජයේ අරමුදල් මගින් ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමය නැවතත් අවධාරණය කර සිටිමු.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

සම්බන්ධීකරණය – 0718297022
Coordinating –  +94 718297022

පිටපත්
01. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
02 අධ්‍යාපන ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය

Leave A Reply

Your email address will not be published.