රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි. විදෙස් On May 18, 2020 බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති හෙයින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ඉඩ ඇතැයි ඒහි විශාලම නගරය වන සාවෝ පොලෝ හි නගරාධිපති පවසයි. Share this:TwitterFacebook Related