දැන් 1023යි පුවත් On May 20, 2020 ඊයේ (19) දවස අවසානයේදී කොරෝනා අසාදිත මුළු සංඛ්‍යාව 1023 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 445 ක් වේ. Share this:TwitterFacebook Related