topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා අමාත්‍යංශයට රු.මී.15ක්

‘කොරෝනා’ වෛරසයේ අවදානම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් මිලියන 15 ක් පිරිනමා තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසුවේ ක්‍රීඩා අමාත්‍යංශය තමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රදානය කළ බවයි.

“ ක්‍රීඩාව යථා තත්ත්වයට පත්කිරීමට නම් මෙම මිල අධික උපකරණ අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ නිසා ජාතික වගකීමක් ලෙස සළකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල පිරිනැමුවා. පී.සී.ආර්. යන්ත්‍රයක් රුපියල් මිලියන හයක් හතක් වෙනවා. ඊට අමතරව පරීක්‍ෂණ ඇඳුම් කට්ටල වගේ උපකරණත් අවශ්‍ය වෙනවා. ක්‍රීඩා අමාත්‍යංශය අපි කළ පරිත්‍යාගයෙන් එම උපකරණ මිලදී ගෙන ක්‍රීඩා වෛද්‍ය ආයතනයට බාරදීමට නියමිතයි” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් මෙම වෛද්‍ය උපකරණ ලබන 26 වැනිදා පෙරවරුවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයට බාරදීමට නියමිත බව එහි අමාත්‍යංශ ප්‍රකාශකයෙකු පැවසීය.

Leave A Reply

Your email address will not be published.