topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් 05 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යලිත් දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

වසා දමා ඇති කාලය තුළ slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනය හෝ ගාස්තු රහිත දුරකතන අංක 800119119 ඔස්සේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකි බව සඳහන් වෙයි.

තානාපති කාර්යාල වෙත දිනපතා ශ්‍රී ලාංකිකයින් විවිධ සේවා කටයුතු සදහා පැමිණෙන හෙයින් ආරක්ෂිත  පියවරක් ලෙස තානාපති කාර්යාලය අද (21) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් පැවසුවාය .

ආසාදිත සේවකයින් මේවන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන් තත්ත්වය බරපතල නොවන බව ඇය කියා සිටියාය.

Leave A Reply

Your email address will not be published.