topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුවය ලැබූවන් 600 ඉක්මවයි

මෙරට පූර්ණ සුවය ලැබූ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 600 ඉක්මවා තිබේ. ඒ අනුව මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් 1028 දෙනාගෙන් 604 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 415 දෙනෙකි.

රෝගීන් 126 දෙනෙකු නාවික රෝහලේත්, 85 දෙනෙකු අයි.ඩී.එච් රෝහලේත්, 52 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේත් ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ. සෙසු පිරිස රෝගීන් මිනුවන්ගොඩ, වැලිකන්ද, හෝමාගම, කාන්තන්කුඩි ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

මේ අතර කොවිඩ්  නයින්ටීන් වෛරස වසංගතය ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදිතයන් ගණන ඊයේ(20) දිනයේදී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් පවසයි. වෛරස් වසංගතය සමග තවත් දීර්ඝ කාලයක් ගමන් කිරීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලොව පුරා රටවල්වලින් ගෙවුණු පැය 24 දී නව ආසාදිතයන් එක් ලක්ෂ හයදහස ඉක්මවූ පිරිසක් වාර්තා වී ඇති අතර එයින් තුනෙන් දෙකක පමණ පිරිසක් වාර්තා වී තිබෙන්නේ රටවල් 4කින් වීම විශේෂත්වයකි. එම රටවල් වන්නේ අමෙරිකාව, බ්‍රසීලය, රුසියාව සහ ඉන්දියාවයි. ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී තිබෙන්නේ බ්‍රසීලයෙන්ය. එම සංඛ්‍යාව 21,472කි. මේ අතර කොවිඩ් 19 වෛරසයට ප්‍රතිකාරයක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කෙරෙන, මැලේරියාවට ලබාදෙන ඖෂධයක් වන ක්ලෝරොකුවීන් ඖෂධය භාවිතය වැඩි කිරීම සදහා බ්‍රසීලයේ බොල්සොනාරෝ පාලනය පියවර ගෙන තිබේ.

ඒ සඳහා වන මාර්ගෝපදේශන මාලාව එරට නව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ද අනුමත කර ඇති අතර ඔහුට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

Leave A Reply

Your email address will not be published.